Saturday, January 5, 2013

Office 2013 Professional Plus අලුත්ම එක දැන්ම බාගන්න



ඉතින් කොහොමද යාලුවනෙ ඔන්න මම අද අරගන ආවෙ Office 2013 Professional Plus අලුත්ම එක

ඔන්න අද උදේම කඩාපත්වෙලා ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා දෙයක්. ඒ තමයි අලුතෙන්ම එන Office 2013 සංස්කරණය. ඇත්තටම මේක ඩවුන් කරලා බලනකම් ම මට කිසිම ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒත් දාලා බැලුවමනම් එල. කොහොම උනත් මම හිතන්නේ මේක Windows 8 එකම ඉලක්ක කරලා හදපු එකක්. මොකද 8 වල Interface එකේ විදියටම තමයි මේක ඩිසයිනිං කරලා තියෙන්නේ.කොහොමහරි මේක මෙච්චර ඉක්මනට ටොරන්ට් වලට ආවෙ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මොකද ඒක මටත් ප්‍රශ්ණයක්. මම නම් හිතන්නේ මේක මෙහෙම දැම්මට අර Preview එකම තමයි කියලයි. කොහොමහරි මේක කිසිම අවුලක් නැතුව වැඩ.හරි ලගදීම මම Active කරපු ඔරිජිනල්ම එක ඔයාලට දෙනවා. දැන් අපි බලමු මම මේ දෙන ඔෆිස් එක ගැන. මේකේ 1.4 GB සයිස් එකේ පොඩි ෆයිල් එකක් :D (පොඩියි කිවුවට පොඩිම නෑ)
ඒවගේම ලේසියෙන් සෙටප් කරන්නත් පුලුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්න පහල  ලින්ක් එක කිලික් කරන්න...

ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න  මෙතන කොටන්න.  

හරි, දැන් මම මේක ඔයාලට කියන්නම ඕනේ. ඔය ටොරන්ට් එකේ තියෙන key එක වැඩ කලෙ නැත්තම් ඇක්ටිව් කරගන්න 


ඒකේ Crack, Key තියෙනවා

එහෙනම් මේ වගේ ලිපියකින් පස්සේ හමුවෙමු ඔන්න එහෙනම් මම යනවා.......



මෙන්න මොබයිල් ෆෝන් සික්‍රට් කෝඩ්ස් ටිකක්..


ඔන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් අරගන ආව.... මෙව දන්න අය අනිත් අයට කිය්ල දෙන්න කැමති නැහැනෙ..... එ වුනට මම නම් එහෙම නෑ ඔන්න දන්න ඔක්කොම ඔයාලට කියනව....
හ්ම් හ්ම් මෙක කියවලම බලන්නකො කොහොමද කියල... :P

ජංගම දුරකථන පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු කන්දරාවක් එහි රැස් කොට තිබේ. මෙසේ සගවා ඇති තොරතුරු හෙවත් සික්‍රට් ඩේටා (secret data) මොනවද කියා කියවා ගන්නට බාවිත කරන විශේෂ කේත තිබේ. 
සික්‍රට් කෝඩ් (secret code) කියා හදුන්වන්නේ මේවයි. 
දුරකතනයේ යතුරු පුවරුවේ මේවා ටයිප් කල විට,ඊට අදාල විස්තරය ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකථන වර්ග අනුව මෙම කේත වෙනස් වේ.


නොකියා දුරකථන සික්‍රට් කෝඩ්





*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
*#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
*#06# - IMEI අංකය බලා ගත හැකිය.


සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ්





සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.
-> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)
‌‍‌‍‍‌‍‌#82# - මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්



*#*#7780#*#* - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
*#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.
*#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.
*#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.

සැම්සුන් දුරකථන සික්‍රට් කෝඩ්



*#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
#9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
*#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
*#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.
*#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
#*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

ඔන්න එහිනම් මම යනවා... ආයෙත් අලුත් ලිපියකින් හම්බවෙමුකෝ ඈ...


ලයික් එකක් ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීලම යන්ඩ ඈ

PROBUX බාවිතා කර අන්තර්ජාලයෙන් මුදල් හොයමු...


PROBUX බාවිතා කර අන්තර්ජාලයෙන් මුදල් සෙවීම




හැඳින්වීම….....

අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින්  වතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්,
බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..

අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරිඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... කැතයි නේ....!!!!

ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!!
බොරුකියන්න ඕන නෑ... මෙක නිකන් ඉඳල සල්ලි ලබාගන්න ක්‍රමයක් නෙවේ. එහෙම ඒව නෑ...
එහෙම කරගන්න පුලුවන් ආරම්භයේ කැපවීමෙන්මේක නවත්තන්නෙ නැතුව ගියොත්.
ටිකක් ඉස්තාවර වෙන්න ටික කලක් යනව... 
ඒ කියන්නෙ මේකට අපු ගමන් සල්ලි එකපාරට ගොඩක් හොයන්න බෑ...
ඕන දෙයක පිලිවෙලක් තියනවනේ...
ඒක නිසා, අනිත් අයටත් මේ ගැන කියන ගමන්ම වැඩේ කරගෙන යමු!!!
අපි මුලින්ම එතනින්ම පටන්ගමු..!!!


PTC කියල කියන්නෙ....

PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව... මොකද ඒ site එක ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ ProBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (NeBux, clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත්  විශ්වාසයකින්යුතු සිටෙ තමා...)
මොකද ProBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..(ඉදිරියේ කියන්නම් referral කියන්නෙ මොනවද කියල)
එහෙනම් හා හාපුරා කියල මෙතනින් ProBux site එකේ Account  එකක් හදාන්න......


ProBux හි Register වෙමු.....



අපි පියවරෙන් පියවර Account එක හදමු!


1. මුලින්ම පහල තිබෙන ලින්ක් එක select කර හෝ පහත බැනරය select කර ProBux site එකට යන්න.... එහි Register Button එක click කරන්න.. ඊටපස්සෙ ඔයලට පහල තියනව වගේ application පෝරමයක් ලැබෙයි.

                              මෙතනින් ProBux වලට ලොග් වෙන්න....




2.ausername එකට ඔයලට කමති නමක් යොදන්න.

   bpassword තීරුවේ ඔයලගෙ password එකක් යොදන්න, conform  passwordඑකට
        එම password යලිත් type කරන්න.

   cEmail තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.

   d) Referrer  තීරුවෙ තියෙන්නෙ Referrer  ගෙ නම.
       එතන හිස්වෙලා තියනවා නම්... samanthamail යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...

   e) verification code එක බලාගෙන පුරවන්න.

   f) ඉන්පසු තිබෙන කුඩා කො‍ටුව ටික් කර account එක create කරන්න.


3. ඊටපසු ඔබේ email ලිපිනයට ProBux විසින් email පනිවුඩයක් මගින් Email verification link එකක් එවනු ලැබේ... එවිට එය click කර account  එක open කරන්න...

Ads click කරීමෙන් මුදල් හොයමු....

ඔබ විසින් සාදගන්නා ලද Probux ගිනුමට ලොග් වූ පසු, view advertisement  යන්න click කර එහි ඔබට ලබාදීඇති ads  දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.


Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක....

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේඔබ විසින් දවසක් තුල ads click කලා යන්න Probux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය...

 තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් තැඹිලි පාට ads click කර ඇතිවිට පමනි...

එක් add එකක් මත click කර add එක open කරන්න...

මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ ඉහලින් නිල් පාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.

add එක valid  වන තුරු වෙනත් tab එකකට මාරු නොවන්න. මන්දයත් එසේ කල හැකි නමුදු add එක නැරඹූ බව valid වීමට වැඩි කාලයක් ගතවන හෙයිනි.


වැදගත් කරුනු නම්,
  •  කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add එකක් click කරන්න.  
  • ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්නඑවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.
  • මුලදී මෙයින් මුදල් උපයා ගැනීම මංදගාමී උවත්ඔබ විසින් සිදුකරන ක්‍රියාකාරකම් මත ඒවා වැඩිකරගතහැකඒ සඳහා Direct referrals ලාrent  referralsProGrid වැනි දේ මගින් සිදුකර හැක.
  •   ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ ads 100 වත් click කර යුතුය... එයට ටික දිනක් ගතවේ(සති 1ත් 2ත් අතර කාලයක්).


Ads සඳහා Probux ලබාදෙන මුදල් ප්‍රමානය පහත දැක්වේ.


Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....

මෙමගින් කරනුයේ ඔබගේ ගිනුමට ලැබෙන referral ලින්ක් එකක් මගින් neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. ඒ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත. 


 ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර ඔබේ referral link එක click කර පැමිනෙන සාමාජිකයන් විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ. එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.01$ ලැබුවේ නම් ,ඔබට වෙනමම 0.005$ ප්‍රමානයක් ලැබේ.

මෙය කිසිම විටක ඔබගේ referral  හට හානියක් සිදුනොවේ.

වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක.  ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක. තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.

වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත. එමනිසා මාගේ මෙම ලිපිය කියවූවිට ඔබත් Probux හි register වන්නේ නම් එහි referrer තීරුවේ samanthaprobux ලෙස සඳහන් කිරීමට කාරුනික වන්න... 
ඔබ තවමත් register  නොමැතිනම් පහල බැනරය, link එක කිලික් කර Probux හි register වී මුදල් ඉපයීම පටන්ගන්න.




රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....

මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට My Account වෙත පිවිසෙන ඔබට දකුණුපස ඉහළ  Useful Links එකේදී Referrals option එක දැකගත හැකිය. එමගින් ඔබට referrals ලා rent කරගත හැකිය. 

                     
 
Referrals rent කිරීමට අවශ්‍ය මුදල් සැපයිය යුත්තේ My account page එකේ දැක්වෙන rental balance එකෙනි. Add funds කර ඔබගේ rental balance එක සඳහා මුදල් යොමුකරගත හැකිය.\


v  Note:         

එක් rent referral  පැකේජයක් කැලන්ඩර් මාසයක් සඳහා වලංගුවේ.
ඔබ ads click නොකර සිටියහොත් ඔබට පසු දින ඔබගේ referralsලා මගින් ලැබිය යුතු මුදල නොලැබේ. 
එබැවින් ඔබ දිනපතා ඔබට ලැබෙන ORANGE ads 4 අනිවාර්යයෙන්ම කල යුතුවේ.


ආරම්බයේම rent කිරීම සඳහා ප්‍රමානවත් මුදල් නොමැති බැවින්ඔබට ඔබගේ PayPalහෝ payza ගිනුමෙන් මුදල් rental balance වෙත ලබාගනිමින් referralsලා rentකිරීමට හැක.
නමුත් ඔබ අයෝජනය කිරීමට ප්‍රථම මෙය අත්හදා බලන්න... ඔබටම තෙරෙයි මෙය කෙතරම් වාසිදායකද කියල.


ඔබ දිනපතා කරන මගින් වැඩිකරගත් ඔබගේ ගිනුමේ ඇති මුදලින් rent referral ලා මිලදීගත හැක.

උදාහරනයක් ලෙස...
ඔබ 100 දෙනෙක් rent කර හා එක් අයෙකු ads  4 බැගින් දින 30ක් ads click කල හොත්....
එක් අයෙකුගෙන් ලැබෙන ආදායම>>> = .005*4*30=0.6$
100 කගෙන් ලැබෙන මාසික ආදායම>>>= 0.6*100= 60$
ඔබට යන වියදම 20$ නිසා rent referral  මගින් පමනක් ලැබෙන ශුද්ධ ආදායම=60-20=40$



එමනිසා දැන්ම මෙය අත්හදාබලන්න...
 
හැබැයි මේක මගදි දාලයන්න හිතෙන අයට නම් වැඩක්වෙන එකක්නෑ...
 කම්මැලියන්ට අනාගතයක් නෑ කියනවනේ.


ඒකනිසා මේක දිගටම හැකි උපරිමෙන් කරන්න. එතකොට අනිවාර්‍යන්ම 
මේක ඔයාලගෙ හොඳ විනෝදාංශයක් වේවි...........


ඔයාලත් මෙයට සම්බන්ද වී මුදල් සෙවිමට කැමතිනම් දැන්ම 
ල  ලින්ක් එක උකිලික් ලියාදින්චි වන්


 
ඔන්න එහෙනම් ව ඔයාත් ලන්කො කොහොද 
වැඩෙ කිල.. 
වුද ඉතින් නිකන් ඉසල්ලි හොයන්න අමැති.....
 

Wednesday, January 2, 2013

USB PEN එක වෙනුවට DVD එක බාවිතා කරමුද.....






ඉතින් කොහොමද යාලුවනේ...මුලින්ම කස්ටියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ඔනනේ.. මෙ තමා 2013 මගේ පලවෙනි පොස්ට් එක....

අලුත් අවුරුද්දෙ ඔන්න මම අද සුපිරි වැඩ කෑල්ලක් අරගන ආව..

කොහොමද යාලගෙ USB PEN එක වෙනුවට DVD එකක් බාවිතා කරන්න පුලුවන් වුනොත් මරු නේද...







යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා ?

මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.
කොහොමත් ගොඩක් අය බාවිතා කරන්නෙ මේ OS නෙ.....


ඔන්න එහෙනම් වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි.....

මෙහෙමයි DVD එක හදාගන්නෙ........

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.

2. දැන් Burn files to disk using Windows explorer thooranna.


3. Disk එකට කැමති නමක් දෙන්න.


4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.


5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.


6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


Pen එකක් තරම් speed නම් නෑ ඒත් මොකද නේද වැඩෙ වෙනවනම්... ඔයාලත් මේ වැඩේ කරලම බලන්නකෝ....


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc