Wednesday, December 19, 2012

Winrar Password වලට පාස්වර්ඩ් දාලද.. එහෙනම් මෙන්න විසදුම..







ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් අරගන ආව...


ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....

මෙතනින් යන්න....

ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.

ඒක Download කරලා extract කරලාබලන්න. ආයෙත් password ඉල්ලන එකක් නෑ..


ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ ඔයාලත් කරලම බලන්න්කෝ...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 
Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.

වැඩි පුර Facebook යන අයට සුපිරි Web Browser එකක්..Rockmelt





ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මට නියම වෙබ් බ්‍රවුසර් එකක් හම්බුනා ඔයාලට ඉතින් facebook කියපුවම ඊට වඩා දෙයක් නැහැනෙ...ම්ම්ම්ම්ම්ම්ම් තරහ ගියාද ඔයාලට නෑ නේද මම එහෙම කිවුවෙ මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ ඔයාලට facebook යනකොට ගොඩාක් වැඩ ගන්න පුලුවන් බ්‍රවුසරයක්... ආයෙ කියන්න දෙයක් නැ මෙකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙනව කියල මම දන්නව ...... හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ අපි වැඩෙට බහිමුකො එහෙනම්............

මෙහි ඇති වාසි..

1. Google chrome වල පෙනුමට 95% සමාන වීම.

2. Facebook chat තීරුවක් ඇති නිසා අප Facebook සමග නැති විටෙක වුවද online සිට chat කළහැකි වීම. (Facebook messenger වැනි ගැජට් අවශ්‍ය නොවීම)

3. Facebook වල Friend requests, messages, Notifications අප Facebook සමග නැති විටෙක වුවද ලැබීම.

4. පහසුවෙන් Facebook messages යැවීමේ හැකියාව.

5. පහසුවෙන් Friends profile ඇතුළු ගොඩක් දේවල් බැලීමේ හැකියාව.

6. Google chrome වල වැඩකරනා සියලුම extensions, Settings ඇතුළු 100% ක් දේ මෙහිදී වැඩ කිරීම.


මේකේ නම තමයි Rockmelt

මෙතනින් බා ගන්නකෝ...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල ඩෙන්න ඈ

Install කලාට පස්සේ open කරන්න.


එතකොට ඔයාගේ Facebook username එකයි password එකයි අහවි. ඒ දෙක දීලා sign in වෙන්නකෝ.


දැක්ක නේද වෙනස..


දැන් ඔයාට වම් පැත්තේ උඩ Friend requests, messages, Notifications පෙන්නාවි.






දකුණු පැත්තෙන් Facebook chat list එක පෙන්නාවි. ඒක ඔයාට කැමති පැත්තකට දාගන්න පුළුවන්.







ඉක්මනට facebook යාලුවෝ හොයන්න පුළුවන් Address bar එකේ අපට අවශ්‍ය කෙනාගේ නම type කළාම.







වෙනදා වගේ Facebook හරහා මේ වැඩේ කරන්න ඕනේ නෑ.


ඒ විදියට යාළුවගේ නම Address Bar 1 type කළාම ඒ යාලුවෙක්ගෙ නම උඩට mouse එක ගෙනියන්නකෝ..




දැක්ක නේද, මෙතනින් ඔයාට පුළුවන් ඒ යාලුවගේ Profile එක බලන්න, Wall එකට කැමති දෙයක් දාන්න වගේම ගොඩක් ඉක්මනට message යවන්නත් පුළුවන්. (මේ වැඩේ normal විදියට කරන්න ගියොත් ඔයාට තේරුමක් නැතුවම page 2,3 කට යන්න වෙනවා)






ඔයා දැනට use කරන ඕනෑම extension එකක් ඔයාට මේකේ run කරන්නත් පුළුවන්.........

ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් මෙක දාලම බලන්නකො....

ඔන්න එහෙනම් මම ගියා.... ලයික් පාරක් , ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීල යන්න අමතක කරන්න එපා ඈ............


Thursday, December 6, 2012

ඔයාලගෙ කොමාට අවශ්‍ය drivers පටස් ගාල බා ගන්න_3DP CHIP



තින් කොහොමද කස්ටිය ආ.... මෙන්න ඔයාලගෙ කොමාගෙ drivers හොයන ගැටලුවට මම ගොඩක්
ලේසි පහසු උත්තරයක් හොයා ගත්ත.... මට මේක දුන්නෙ පිස්සෙක්... හා හා කලබල වෙන්න එපා
පිස්සෙක් කිවුවෙ පරිගනක පිස්සෙක්..... මගෙ හොද යාලුවෙක් ඒ තාමා අකිල ඉස්සර වෙලාම ඌට
තැන්කිවු කියල ඉන්න ඔනනෙ..

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ අපි වැඩෙට බහිමුකෝ...

මේ වැඩේට අපිට ඔනේ වෙන්නෙ සැහැල්ලු සොෆ්ට් එකක්......
ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
ඒ තමා 3DP CHIP
හ්ම් මුලින්න්ම මේක බාගන්නකෝ...

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඊට පස්සෙ මේක බාගන ලිහාගන ඔයාලගෙ කොමාට දා ගන්න......
 ඒක ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....ඈ........




ඊට පස්සෙ ඔයාලට ඔන කරන drives ඔතනින් පෙන්නනව....
ඔයාලට ඔන කරන එක මත ඔයාල click කලාම.....>>>>>
 ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....


මේ පහල තියෙනවා වගේ.............



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි....... 100% වැඩෙ ශුවර්.....ඈ.......

ඔන්න එහෙනම් මම යනඩ කියල..
මම හිතනව ඔයාලට මෙ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල.. 

එහෙම වුනානම් comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....

ගූගල් වලින් FREE SMS යවන්න කැමතිද.....




 හායි ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම වැඩ කෑල්ලක් හොයාගන ආව මට මේක හම්බුනේ ගූගල් එකේ ස්‍ර්ච් කරනකොටයි............ ම්කෙන් පුලුවන් ලංකවේ නම් mobitel,etisalat,dialog වලටත් පිටරටකනම් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එකකට sms කරන්න පුලුවන් හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ ඔයාලත් කරලම බලන්නකෝ....

ඔනවෙන්නෙ Gmailaccount  එකක් පමණයි.....



 
පලමුව ඔබගේ Account එකට log  වෙන්න.
ඊට පස්සෙ පහල අපේ  chat and SMS group box එක තියෙනවා නේ.මේන්න මේ වගේ......




 එකට ගිහින් ඔයාලට ඕන යාලුවගේ නම ගහල එන  menu එකේ  ඇති Send SMS   කියල  sub mneuඑකක් මේන්න මේ වගේ



 ඒක click කරන්නකො මෙන්න මෙ වගේ window එකක් open වෙයි.

   
ඉතින් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එක ගහල SAVE කියල දෙන්න... mobile කියලා highlight කරල තියෙන එක නම් අනිවා select කරල තියාගන්න...

ලංකවේ නම් mobitel,etisalat,dialog service providers ලා තමයි....

ඉතින් Save කරාට පස්සේ එනවා පොඩි CHAT BOX එකක් ඉතින් ඔයාට ඕන MSG එක ගහල SIMPLY hit Enterඅපි save කරපු number එකට SMS එකක් ගිහින් ඇති.




ඉතින් මේක free උනාට පොඩි limitations වගයකුත් තියෙනවා..

දවසකට ඔයලට points 50 ක් හම්බෙනවා.. එක SMS එකට එක ගානේ අඩු වෙනවා මෙ points. ඒත් ඔයලගේ යාලුවගෙන්  reply එකක් ආවොත් එක reply එකට අපිට points 5k වැඩි වෙනවා.
උපරිම points ගාන දවසට 50  යාලුවනේ..... මේක මේ අලුතින්ම පටන් අරගෙන තියෙන්නේ... ඉතින් රටවල් වල ඉන්න යලුවොන්ට,හිතවතුන්ට SMS කරන්න මෙක  use  කරලා බලන්න.....


එහෙනම් ඔන්න මම ගියා කස්ටියටම ජය වේවා...

මම හිතනව ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි කියල

 comment එකක්,Follow පාරකුත් දාල 

පොඩි සහයෝගයක් දීල යන්න 

               ඈ.....   :)

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc