ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් කොහොමද කස්ටිය සැපෙන් සනිපෙන් ඉන්නව නේද... ඈ......... :ඩ්..
ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්....
එහෙනම් ඉතින් කට්ටියම.... ඇස් ඇරගන කට වහගන බලන්නකො ඈ.... :ඩ්......
ඔයාල කවුරුත් දන්නවනෙ TORRENT ගැන....
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ නේද...
ඔන්න ඉතින් ඔයාල හොයන ෆිල්ම් එකක් හරි සුපිරි ගේම් එකක් ඉන්ටනෙට් එකෙ හොයල හොයල හම්බුනා කියන්නකො...... අයියො එක ටොරන්ට් එකක් වුනොත් එපා වෙනව නේද ටොරන්ට් වලින් බා ගන්නකොට එක ගොඩක් හිමින් තාමා බා ගන්න වෙන්නෙ....
හ්ම් හ්ම් එකට විසදුමක් දෙන්නයි මෙ හදන්නෙ.....මොකක්ද දන්නවද....
IDM (ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්) දන්නවනෙ මොකක්ද කියල...
මම අද කියල දෙන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් කොහොමද IDM (ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්) වලින් බා ගන්නෙ කොහොමද කියල..... මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL එක කොපි කරගන්න.....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න
ඉටපස්සෙ මෙන්න මෙ වගේ වින්ඩො එකක් එයි එකෙ මම පෙන්නල තියන තැනට ඔයා ක්පි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න...
එතකොට මෙන්නෙ මෙ වගෙ වින්ඩො එකක් එයි.....හැබයි පුන්චි වෙලාවක් බලන් ඉන්න වෙයි ටොරන්ට් ෆයිල් එක Caсhing කර ගන්න....
හා හා බය වෙන්න එපා මිනිත්තුවක් විතර යන්නෙ ඈ..........
ඉටපස්සෙ Caсhing complete කියල වැටුනට පස්සෙ මම කලුපාටින් රවුම් කරල තියන්නෙ Zip කියල එකක් එක click කරන්න...
එතකොට මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි...
හරිනෙ එහෙනම් මෙතනින් එහාට කියන්න දෙයක් නැහැ නෙ දන්නවනෙ කරන දෙ..... මම නම් ඉතින් ඔකෙන් තොර ගත්තෙ free කියන ...
ඔයාල කැමති එක click කරාට පස්සෙ ඔයාලගෙ ටොරන්ට් ෆයිල් එක IDM එකෙන් බා ගන්න පුලුවන්...
එහෙනම් ඔන්න මම ගියා ඈ.... මම හිතනව ඔයාලට මෙක වැදගත් වෙන්න ඇති කියල....
IDM(ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්) එක ඔනෙනම් මෙතනින් ගන්න crack එක්කම....
මෙතන කොටන්න..
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්
