Showing posts with label Tricks_එක එක වැඩ... Show all posts
Showing posts with label Tricks_එක එක වැඩ... Show all posts

Saturday, January 5, 2013

මෙන්න මොබයිල් ෆෝන් සික්‍රට් කෝඩ්ස් ටිකක්..


ඔන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් අරගන ආව.... මෙව දන්න අය අනිත් අයට කිය්ල දෙන්න කැමති නැහැනෙ..... එ වුනට මම නම් එහෙම නෑ ඔන්න දන්න ඔක්කොම ඔයාලට කියනව....
හ්ම් හ්ම් මෙක කියවලම බලන්නකො කොහොමද කියල... :P

ජංගම දුරකථන පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු කන්දරාවක් එහි රැස් කොට තිබේ. මෙසේ සගවා ඇති තොරතුරු හෙවත් සික්‍රට් ඩේටා (secret data) මොනවද කියා කියවා ගන්නට බාවිත කරන විශේෂ කේත තිබේ. 
සික්‍රට් කෝඩ් (secret code) කියා හදුන්වන්නේ මේවයි. 
දුරකතනයේ යතුරු පුවරුවේ මේවා ටයිප් කල විට,ඊට අදාල විස්තරය ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකථන වර්ග අනුව මෙම කේත වෙනස් වේ.


නොකියා දුරකථන සික්‍රට් කෝඩ්





*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
*#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
*#06# - IMEI අංකය බලා ගත හැකිය.


සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ්





සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.
-> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)
‌‍‌‍‍‌‍‌#82# - මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්



*#*#7780#*#* - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
*#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.
*#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.
*#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.

සැම්සුන් දුරකථන සික්‍රට් කෝඩ්



*#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
#9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
*#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
*#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.
*#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
#*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

ඔන්න එහිනම් මම යනවා... ආයෙත් අලුත් ලිපියකින් හම්බවෙමුකෝ ඈ...


ලයික් එකක් ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීලම යන්ඩ ඈ

Wednesday, January 2, 2013

USB PEN එක වෙනුවට DVD එක බාවිතා කරමුද.....






ඉතින් කොහොමද යාලුවනේ...මුලින්ම කස්ටියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ඔනනේ.. මෙ තමා 2013 මගේ පලවෙනි පොස්ට් එක....

අලුත් අවුරුද්දෙ ඔන්න මම අද සුපිරි වැඩ කෑල්ලක් අරගන ආව..

කොහොමද යාලගෙ USB PEN එක වෙනුවට DVD එකක් බාවිතා කරන්න පුලුවන් වුනොත් මරු නේද...







යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා ?

මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.
කොහොමත් ගොඩක් අය බාවිතා කරන්නෙ මේ OS නෙ.....


ඔන්න එහෙනම් වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි.....

මෙහෙමයි DVD එක හදාගන්නෙ........

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.

2. දැන් Burn files to disk using Windows explorer thooranna.


3. Disk එකට කැමති නමක් දෙන්න.


4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.


5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.


6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


Pen එකක් තරම් speed නම් නෑ ඒත් මොකද නේද වැඩෙ වෙනවනම්... ඔයාලත් මේ වැඩේ කරලම බලන්නකෝ....


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....


Thursday, December 20, 2012

Game's CD Key රොත්තක් දැන්ම එන්න .....


ඉතින් කොහොමද යාලුවනෙ මෙන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් අරගන ආව එ මොකක්ද දන්නවද.... ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙම කියන්නෙ කොහොමද... මේ වගේ දෙයක් දෙනකොට ටිකක් අගේ කරල දෙන්න ඔනනෙ නේද... හ්ම් හ්ම් තරහ වෙන්න එපා හොදේ.... මෙක වැඩියෙන්ම වටින්නෙ ගේම්ස් ප්ලේ කරන යාලුවන්ට තමා.. 



එ මොකද දන්නවද මම දෙන්නෙ ගේම්ස් 100 කට ආසන්න CD key ටිකක් ම්ම්ම්ම්ම්ම්ම් ආසයි නේ.....
දැන් ඉතින් CD key හොය හොයා හැමතැනම යන්න ඔනෙ නැහැනෙ.... 


ඔන්න එහෙනම් කතාව නවත්තල වැඩේට බහිමුකො....

ඔන්න මම නිකමට වගේ මෙතනට 2,3 ක් දාන්නම් කො.....

Need for Speed 3: Hot Pursuit [game, cd key, serial number]
----------------
8249-7EE3-84EW-TXGT


Need For Speed 5: Porsche Unleased [game, cd key, serial number]
----------------
14077-BUSY-CODA-CALF-BIFF
14077 BUSY DUNK BEAN FROG
14077-BUSY-HEED-GONE-FALL
14077-TOYS-PORK-SHOP-TEST
14077-TOIL-RULE-FIRE-TEND


Need for Speed 6: Hot Pursuit 2 [game, cd key, serial number]
----------------
2C7L-HZKL-3VNA-JJZF
8249-7EE3-84EW-TXGT
9YGT-BX7S-S6GS-PBNQ
XTJY-7PS2-CAJ2-A7EX
WUQ3-4ALW-BM23-DU6B

ම්ම්ම්ම්ම්ම්ම්ම් බය වෙන්න එපෝ... මෙන්න මෙතනින් ඉතුරු ටික බා ගන්නකෝ.....

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ

එහෙනම් ඉතින් ඔන්න මම ගියා මම හිතනව මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල.. 
ගොඩක්ම ඉතින් අපේ ගේම්ස් ගහන යාලුවන්ට තමා....


ලයික් පාරක් ,ෆලෝ පරක් එහෙම දාල මට සහයෝගයක් දීලම යනන ඈ.. ජය වේවා..!!!!!!!





Wednesday, December 19, 2012

Winrar Password වලට පාස්වර්ඩ් දාලද.. එහෙනම් මෙන්න විසදුම..







ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් අරගන ආව...


ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....

මෙතනින් යන්න....

ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.

ඒක Download කරලා extract කරලාබලන්න. ආයෙත් password ඉල්ලන එකක් නෑ..


ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ ඔයාලත් කරලම බලන්න්කෝ...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 
Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.

වැඩි පුර Facebook යන අයට සුපිරි Web Browser එකක්..Rockmelt





ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මට නියම වෙබ් බ්‍රවුසර් එකක් හම්බුනා ඔයාලට ඉතින් facebook කියපුවම ඊට වඩා දෙයක් නැහැනෙ...ම්ම්ම්ම්ම්ම්ම් තරහ ගියාද ඔයාලට නෑ නේද මම එහෙම කිවුවෙ මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ ඔයාලට facebook යනකොට ගොඩාක් වැඩ ගන්න පුලුවන් බ්‍රවුසරයක්... ආයෙ කියන්න දෙයක් නැ මෙකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙනව කියල මම දන්නව ...... හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ අපි වැඩෙට බහිමුකො එහෙනම්............

මෙහි ඇති වාසි..

1. Google chrome වල පෙනුමට 95% සමාන වීම.

2. Facebook chat තීරුවක් ඇති නිසා අප Facebook සමග නැති විටෙක වුවද online සිට chat කළහැකි වීම. (Facebook messenger වැනි ගැජට් අවශ්‍ය නොවීම)

3. Facebook වල Friend requests, messages, Notifications අප Facebook සමග නැති විටෙක වුවද ලැබීම.

4. පහසුවෙන් Facebook messages යැවීමේ හැකියාව.

5. පහසුවෙන් Friends profile ඇතුළු ගොඩක් දේවල් බැලීමේ හැකියාව.

6. Google chrome වල වැඩකරනා සියලුම extensions, Settings ඇතුළු 100% ක් දේ මෙහිදී වැඩ කිරීම.


මේකේ නම තමයි Rockmelt

මෙතනින් බා ගන්නකෝ...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල ඩෙන්න ඈ

Install කලාට පස්සේ open කරන්න.


එතකොට ඔයාගේ Facebook username එකයි password එකයි අහවි. ඒ දෙක දීලා sign in වෙන්නකෝ.


දැක්ක නේද වෙනස..


දැන් ඔයාට වම් පැත්තේ උඩ Friend requests, messages, Notifications පෙන්නාවි.






දකුණු පැත්තෙන් Facebook chat list එක පෙන්නාවි. ඒක ඔයාට කැමති පැත්තකට දාගන්න පුළුවන්.







ඉක්මනට facebook යාලුවෝ හොයන්න පුළුවන් Address bar එකේ අපට අවශ්‍ය කෙනාගේ නම type කළාම.







වෙනදා වගේ Facebook හරහා මේ වැඩේ කරන්න ඕනේ නෑ.


ඒ විදියට යාළුවගේ නම Address Bar 1 type කළාම ඒ යාලුවෙක්ගෙ නම උඩට mouse එක ගෙනියන්නකෝ..




දැක්ක නේද, මෙතනින් ඔයාට පුළුවන් ඒ යාලුවගේ Profile එක බලන්න, Wall එකට කැමති දෙයක් දාන්න වගේම ගොඩක් ඉක්මනට message යවන්නත් පුළුවන්. (මේ වැඩේ normal විදියට කරන්න ගියොත් ඔයාට තේරුමක් නැතුවම page 2,3 කට යන්න වෙනවා)






ඔයා දැනට use කරන ඕනෑම extension එකක් ඔයාට මේකේ run කරන්නත් පුළුවන්.........

ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් මෙක දාලම බලන්නකො....

ඔන්න එහෙනම් මම ගියා.... ලයික් පාරක් , ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීල යන්න අමතක කරන්න එපා ඈ............


Thursday, December 6, 2012

ගූගල් වලින් FREE SMS යවන්න කැමතිද.....




 හායි ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම වැඩ කෑල්ලක් හොයාගන ආව මට මේක හම්බුනේ ගූගල් එකේ ස්‍ර්ච් කරනකොටයි............ ම්කෙන් පුලුවන් ලංකවේ නම් mobitel,etisalat,dialog වලටත් පිටරටකනම් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එකකට sms කරන්න පුලුවන් හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ ඔයාලත් කරලම බලන්නකෝ....

ඔනවෙන්නෙ Gmailaccount  එකක් පමණයි.....



 
පලමුව ඔබගේ Account එකට log  වෙන්න.
ඊට පස්සෙ පහල අපේ  chat and SMS group box එක තියෙනවා නේ.මේන්න මේ වගේ......




 එකට ගිහින් ඔයාලට ඕන යාලුවගේ නම ගහල එන  menu එකේ  ඇති Send SMS   කියල  sub mneuඑකක් මේන්න මේ වගේ



 ඒක click කරන්නකො මෙන්න මෙ වගේ window එකක් open වෙයි.

   
ඉතින් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එක ගහල SAVE කියල දෙන්න... mobile කියලා highlight කරල තියෙන එක නම් අනිවා select කරල තියාගන්න...

ලංකවේ නම් mobitel,etisalat,dialog service providers ලා තමයි....

ඉතින් Save කරාට පස්සේ එනවා පොඩි CHAT BOX එකක් ඉතින් ඔයාට ඕන MSG එක ගහල SIMPLY hit Enterඅපි save කරපු number එකට SMS එකක් ගිහින් ඇති.




ඉතින් මේක free උනාට පොඩි limitations වගයකුත් තියෙනවා..

දවසකට ඔයලට points 50 ක් හම්බෙනවා.. එක SMS එකට එක ගානේ අඩු වෙනවා මෙ points. ඒත් ඔයලගේ යාලුවගෙන්  reply එකක් ආවොත් එක reply එකට අපිට points 5k වැඩි වෙනවා.
උපරිම points ගාන දවසට 50  යාලුවනේ..... මේක මේ අලුතින්ම පටන් අරගෙන තියෙන්නේ... ඉතින් රටවල් වල ඉන්න යලුවොන්ට,හිතවතුන්ට SMS කරන්න මෙක  use  කරලා බලන්න.....


එහෙනම් ඔන්න මම ගියා කස්ටියටම ජය වේවා...

මම හිතනව ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි කියල

 comment එකක්,Follow පාරකුත් දාල 

පොඩි සහයෝගයක් දීල යන්න 

               ඈ.....   :)

Sunday, November 18, 2012

Universal KeyGen Generator_ මෘදුකාංග වල License Key හොය හොයා ඇවිදපු කාලෙ ඉවරයි...




ඉතින් කොහොමද යාලුවනේ....

 ඔන්න මම අදත් නියම බාන්ඩයක් හොයාගන ආව.. මම හිතන්නෙ 

මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.....

එ මොකක්ද දන්නවද.... මෙන්න මෙක Universal KeyGen Generator



මෙකෙන් මොකක්ද දන්නවද කරන්නෙ ඔයාල බාවිතා කරන විවිද මෘදුකාංග සදහා  
License Keys අවශ්ය වෙනවනෙ නේද එතකොට ඔයාල කරන්නෙ 
Google search හී සහය පතන එකයි.
සමහර විට ඔබ සෑහෙන කාලයක් වැය වෙනව.
නැත්තම් හොයාගන්න ඒව වැඩ කරන්නෙ නෑ 
එතකොට ඉතින් ^%^%$^%&(& තමයි.........
එහෙමත් නැති නම් තමන්ගේ මිතුරන්ගේ සහය පැතීමයි කරන්න තියෙන්නෙ 

එහෙමත් බැරි වුනොත් 

ඔයාල මොකද කරන්නෙ වැඩෙ අතහරිනවද....

පිස්සු හැදෙයි දැන් එහෙම කරන්න ඔන වෙන්නෙ නෑ...

ඔන්න ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී

කාලයත් ඉතිරිකරගෙන

බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම 

හොයා ගන්න විදියක් එ තමයි ...



Universal KeyGen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල 
License Key generate කරගන්න පුළුවන් සුපිරි බාන්ඩයක් තමයි මේක...
මෙය බාවිතය හරිම ලේසියි මුලින්ම මෙක බා ගන්න කෝ....

Password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න




01. 
ඊට පස්සෙ මෙක ලිහාගන ඔපන් කරගන්න ඊට පස්සෙ  මෙම tool එකේ “Here 
enter the name of the application” යන්න ඇති කොටුවේ 
ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type 
කරන්න...

































02

ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license 

key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික්

කරන්න.

එවිට පහත රූපයේ පරිදි Universal KeyGen Generator එක මගින් ඔබට අවශ්‍ය 

ඔබේ මෘදුකාංගය සදහා License keys ලබා දෙනවා....

ඊට පස්සෙ මොකද කරන්න ඔනා කියල කියන්න දෙයක් නැහැනෙ නේද ......




















එහෙනම් ඉතින්  ඔන්න මම යනව... 
මම හිතනව මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල...

එහෙම වුනානම් comment එකක් එහෙම දාල 
Follow පාරකුත් දාල 
යන්න ඈ..... 

Tuesday, November 6, 2012

Free MMS යවමුද... Airtel, Mobitel, Dialog





ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔන්න අද දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ඔයාලගෙ gf , bf එහෙම ෆොටො එකක් මොබයිල් ෆොන් එකට යවන්න පුලුවන් විදියක් ගැන.
එ කියන්නෙ SMS වගේ එකක් ගැන මම ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ එ තමා MMS ........................ 
හැබැයි මෙක කරන්නෙ මොබයිල් එකෙන් නෙමෙ ඔයලත් කරලම බලන්නකො කොහොමද වැඩෙ කියල...

මම දෙන්නම් යන්න ඔන ලින්ක් එක මෙන්න මෙතනින් යන්න...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඊට පස්සෙ මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි.....


                        

ඊට පස්සෙ ඔයාල මෙන්න මෙච්චරයි කරන්න ඔන...

To:               එක ලැබිය යුත්තගේ නම්බර් එක

From:            ඔබගේ නම්බර් එක(කැමති නැත්නම් වේන කගේ එකක් හරි දෙන්න)

Subject:         මොකක් ගැනද කියලා කියන්න ඔනි නම් විතරක් දෙන්න.

Message:    තව පණිවිඩයකුත් කියන්න තියනව නම් එකත් ටයිප් කරන්න.

ඉටපස්සෙ ෆොටො එක යවන්න...
File Attachment කියලා තියන තැන Choose File බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ 200kb අඩු ඔනිම ෆයිල් එක්ක් තොර ගන්න(ෆොටො1 , mp3) 

ඔයාට ඔන එකක් තොරගත්තට පස්සෙ
I Agree to තැන ටික් එක දාන්න ඊට පස්සෙ Send කරන්න.... ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..

වැඩෙ 100% ශුවර්



Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc