ඉතින් කොහොමද යාලුවනේ....
ඔන්න මම අදත් නියම බාන්ඩයක් හොයාගන ආව.. මම හිතන්නෙ
මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.....
එ මොකක්ද දන්නවද.... මෙන්න මෙක Universal KeyGen Generator
මෙකෙන් මොකක්ද දන්නවද කරන්නෙ ඔයාල බාවිතා කරන විවිද මෘදුකාංග සදහා
License Keys අවශ්ය වෙනවනෙ නේද එතකොට ඔයාල කරන්නෙ
Google search හී සහය පතන එකයි.
සමහර විට ඔබ සෑහෙන කාලයක් වැය වෙනව.
නැත්තම් හොයාගන්න ඒව වැඩ කරන්නෙ නෑ
එතකොට ඉතින් ^%^%$^%&(& තමයි.........
එහෙමත් නැති නම් තමන්ගේ මිතුරන්ගේ සහය පැතීමයි කරන්න තියෙන්නෙ
එහෙමත් බැරි වුනොත්

ඔයාල මොකද කරන්නෙ වැඩෙ අතහරිනවද....
පිස්සු හැදෙයි දැන් එහෙම කරන්න ඔන වෙන්නෙ නෑ...
ඔන්න ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී
කාලයත් ඉතිරිකරගෙන
බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම
හොයා ගන්න විදියක් එ තමයි ...
Universal KeyGen Generator කියන්නේ බොහොමයක් මෘදුකාංග වල
License Key generate කරගන්න පුළුවන් සුපිරි බාන්ඩයක් තමයි මේක...
මෙය බාවිතය හරිම ලේසියි මුලින්ම මෙක බා ගන්න කෝ....
ඔයාල මොකද කරන්නෙ වැඩෙ අතහරිනවද....
පිස්සු හැදෙයි දැන් එහෙම කරන්න ඔන වෙන්නෙ නෑ...
ඔන්න ඉතින් අද මම ඔබට කියන්න යන්නේ කාටත් කරදරයක් නොවී
කාලයත් ඉතිරිකරගෙන
බොහොමයක් මෘදුකාංග සදහා License Keys ලේසියෙන්ම
හොයා ගන්න විදියක් එ තමයි ...
Password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න
01.
ඊට පස්සෙ මෙක ලිහාගන ඔපන් කරගන්න ඊට පස්සෙ මෙම tool එකේ “Here
enter the name of the application” යන්න ඇති කොටුවේ
ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type
කරන්න...
Password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න
ඔබට license key එකක් අවශ්‍ය මෘදුකාංගයේ නම type
02
ඉන්පසු එයට ඉහල ඇති කොටුවේ ලැබෙන මෘදුකාංග ලැයිස්තුවෙන් ඔබට license
key එක අවශ්‍ය මෘදුකාංගය තෝරා, පහත තිබෙන “Generate” button එක ක්ලික්
කරන්න.
එවිට පහත රූපයේ පරිදි Universal KeyGen Generator එක මගින් ඔබට අවශ්‍ය
ඔබේ මෘදුකාංගය සදහා License keys ලබා දෙනවා....
ඊට පස්සෙ මොකද කරන්න ඔනා කියල කියන්න දෙයක් නැහැනෙ නේද ......
02
කරන්න.
ඊට පස්සෙ මොකද කරන්න ඔනා කියල කියන්න දෙයක් නැහැනෙ නේද ......
No comments:
Post a Comment