Thursday, May 30, 2013

Facebook Chat Stickers_මෙන්න අලුතින් එකතුවූ Chat Stickers ඔක්කොම ටික...

 

තින් කොහොමද යාලුවනෙ.. මෙ දවස් වලනම් මාර කම්මැලියි නේද හැමතිස්සෙම වහිනවනෙ..
ඔන්න ඉතින් අද මම ඔයාලට facebook එකේ යාලුවන්ට පෙන්න දාන්න පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න යන්නෙ... ම් සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති මම කියල දෙන්නෙ නොදන්න අයට ඈ..

මමත් මේ ගැන නම් ඇහුවේ මගේ යාලුවෙක්ගෙන් Rangana කියල..
ඉතින් මම හිතුවා අලුතින්ම fb එකට නිකුත් උන facebook Stickers ගැන ඔයාලට කියන්න...

මේ stickers ඔයාලට පුලුවන් ඔයාලගේ යාලුවෙක් එක්ක Chat කර කර ඉන්නකොට
Emotion විදියට යවන්නත්...

හා හා වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු දැන්..

Firefox සදහා..... 

Firefox භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click.. (එන වින්ඩො එකෙන් SIKP AD කිලික් කරන්න) කරලා පොඩි Add on
එකක් තියෙනවා ඒක ඔයාලගේ Firefox Web Browser එකට Install කරගන්න.

Add හෝ Install කරලා ඉවර වුන ගමන්ම ඔයාලව වෙන Web Page එකකට රැගෙන යාවි. 
ඒකේ Login කියන Button එක Click කරන්න.

ඊට පස්සේ ඔයාලගෙ facebook page එක reload කලාම ඔයාලට දකින්න ලැබේවි ඔයාලගේ Chat Boxes වල පහල තියෙන විදියට ඒක click කරන්න එතකොට මම අර කීව Sticker, Chat කිරීමේදී භාවිතා
කරන්න පුලුවන්..





ඒ විතරක් නෙවේ මෙමගින් ඔයාලට Comment කිරීම සදහාත් අලුත්ම වර්ගයේ Emotion රාශියක් එකතු කරල
තියනව





Google Chrome සදහා...

Google Chrome භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click.. (එන වින්ඩො එකෙන් SIKP AD කිලික් කරන්න) කරලා පොඩි Extension
එකක් තියෙනවා ඒක ඔයාලගේ Google Chrome Web Browser එකට Add කරගන්න.

Add හෝ Install කරලා ඉවර වුන ගමන්ම ඔයාලව වෙන Web Page එකකට රැගෙන යාවි. 
ඒකේ Login කියන Button එක Click කරන්න.

දැන් ඔයාල Facbook log වෙලා ඉන්නවා නම් ඒ page එක Reload කරන්න.
ඊට පස්සෙ යාලුවෙක්ගේ Chat Box එකක් Open කරලා ඔයාල පුරුදු විදියට
Facebook Emotion යවන්න...
ඒ Chat කරන තැනම තියෙන Button එක Click කරාම
ඔයාලට පහල විදියට ඒ Sticker දකින්න ලැබේවි.








ඒ වගෙම comment කරනකොටත් මෙන්න මෙ වගෙ ඔයාලට මෙක බාවිතා කරන්න පුලුවන්..






ඉතින් ඔයාලට වෙන කරන්න දෙයක් නෑ කැමති Sticker එක Click කරන්න විතරයි තියෙන්නේ.
Click කරපු ගමන් යාලුවට Send වෙනව කොහොමද වැඩෙ කියල වැඩක් නෑ..

ඔයාලත් කරලම බලන්නකො..ඈ.....

එහෙනම් ඉතින් ඔන්න මම යනව.. මතක් කරල Like,Follw පාරක් එහෙම දාල මට පොඩි සප් එකකුත් දීලම යන්න ඈ.....
 

Saturday, May 11, 2013

Iron Man 3 මෙන්න උනු උනුවෙම ගෙනාව...


ඔන්න මම අද ඔයාලට ගේනාවෙ අලුතෙන්ම නිකුත් වූ අයන් මෑන් 3 අයන් මෑන් පළමු සහ දෙවන ෆිල්ම් එක බැලුවනම් මේක ඉතින් නොබලා ඉන්නෙ කවුද.කැමති අය බා ගන්න බලන්න කියාපු සුපිරි ෆිලිම් එකක් ඈ......

මාවල් සමාගමේ චිත‍්‍රකතාවක් වන අයන් මෑන් ඇසුරෙන් නිමවූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් හා ග්වෙනෙත් පැල්ට්රෝ ය.


මෙතනින් බා ගන්න....torrent එක....


ඔන්න එහෙනම් බලපු නැති කස්ටිය ටක් ගාල බාගන බලන්න ඈ..... තාමනක් ගොඩක් අය මේක බලල නෑ..

එහනම් මම යනවා මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ..

Friday, May 10, 2013

THE EXPATRIATE (2012) ෆිල්ම් එක...

 

ඉතින් කොහොමද..? ඔන්න ඉතින් මම අදත් ඔයාලට වටිනා FILM  එකක් ගෙනාවා එකේ නම් තමා THE EXPATRIATE (2012)  එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ බාගන බලලම ඉන්නකෝ..... සුපිරි ෆිල්ම් එකක් තමයි මේක..

 

එහෙනම් පහලින් බා ගන්න..නැන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න...

 

 
එහෙනම් ඔන්න මම යනවා මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ....

 


MERLIN TV SERIES ඔක්කොම ට්ක මෙන්න මගෙන් ඔයාලට....




ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ MERLIN TV SERIES එක. මම හිතනවා ඔයාල දැකලත් ඇති හිරු TV එකේ යනවා සැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රැ 8.30 P.M TO 9.30 P.M තෙක්
එකේ දැන් 1 SERIES එකේ EPISODE 12 වෙනකන් TV එකේ ගිහින් තියෙන්නේ, ඔයාලා කැමති ඇතිනේ අනිත් ඒවත් බලන්න
(මෙම කතාවේ EPISODE 65 තියෙනවා,TV SERIES නම් 5 තියෙනවා...)

මේ කතාව යන්නේ ඇත අතීතයේ සිට එකියන්නේ කැම්ලොට් කියල රාජ්දානියක් තියෙන කාලය තුල මායා (MAGIC) කරුවන් බහුලව සිටින කාලයක්, එම කාලයේ මායා කරවන්ගෙන් රාජදානියට කරදරයක් වෙයි කියල රාජදානියේ සිටින සියලුම මායා කරුවන් එල්ලා මරන්න තීරණය කරනවා. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්.....

 මෙතනින් ඕන් ලයින් බලන්න... යන්න...


IDM එක නැත්තම් මෙතනින් ගන්න කෝ..

ඔන්න එහෙනම් මම යනවෝ... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමු ඈ..... තක්යි නේ Like දායන්න....

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc