Friday, May 10, 2013

MERLIN TV SERIES ඔක්කොම ට්ක මෙන්න මගෙන් ඔයාලට....




ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ MERLIN TV SERIES එක. මම හිතනවා ඔයාල දැකලත් ඇති හිරු TV එකේ යනවා සැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රැ 8.30 P.M TO 9.30 P.M තෙක්
එකේ දැන් 1 SERIES එකේ EPISODE 12 වෙනකන් TV එකේ ගිහින් තියෙන්නේ, ඔයාලා කැමති ඇතිනේ අනිත් ඒවත් බලන්න
(මෙම කතාවේ EPISODE 65 තියෙනවා,TV SERIES නම් 5 තියෙනවා...)

මේ කතාව යන්නේ ඇත අතීතයේ සිට එකියන්නේ කැම්ලොට් කියල රාජ්දානියක් තියෙන කාලය තුල මායා (MAGIC) කරුවන් බහුලව සිටින කාලයක්, එම කාලයේ මායා කරවන්ගෙන් රාජදානියට කරදරයක් වෙයි කියල රාජදානියේ සිටින සියලුම මායා කරුවන් එල්ලා මරන්න තීරණය කරනවා. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්.....

 මෙතනින් ඕන් ලයින් බලන්න... යන්න...


IDM එක නැත්තම් මෙතනින් ගන්න කෝ..

ඔන්න එහෙනම් මම යනවෝ... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමු ඈ..... තක්යි නේ Like දායන්න....

Need For Speed Most Wanted 2012 PC Game_සුපිරි කාර් ගේමක්...

 

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට තවත් වටිනා GAME එකක් ගේනවා.......
මේකේ නම තමා Need For Speed Most Wanted 2012 PC game, මම මේක දෙන්නේ ඔයාලට TORRENT එනිසා ඔයාලට U TORRENT හරි BIT TORRENT SOFTWARE එකෙන් DOWNLOAD කරගන්න වෙන්නේ මොකද මේකේ SIZE එක 5.2 GB වෙනවා ඒ වුනාට මොකද පට්ට ගේම්1 මෙක ඔයාලත් ගහලම බලන්නකෝ..
ඔයාල ගාව U TORRENT නැත්තම් මෙන්න මෙතනින් බා ගන්න කෝ..
U TORRENT ෆයිල් idm එකෙන් බා ගන්න ඔනෙනම් මෙතනින් යන්න....

එහෙනම් මෙන්න ගේම් එක මෙතනින් බා ගන්නකෝ...


ඔන්න එහෙනම් මම යනවෝ..

මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ..

Sunday, May 5, 2013

Photo Edit කරන්න කට්ට කාපු කාලෙ දැන් ඉවරයි...



ඔයාගෙ photo එකක් මෙන්න මෙ වගෙ edit කරලා මොකක්හරි ආතල් විදියකට හදන්න තිබුනනම් මරු නේද ඒත් ඉතින් ඒකට photo edit කරන්න දැනගන්න ඕනනේ කියල ඔයාල හිතුවට දැන් එහෙම ඔනෙ නැහැ..

එහෙම පොඩි දැනුමක් නැති වුනත් සිරාවටම photo edit කරන්න පුලුවන් website ටිකක් මට හම්බුනා..
මේකට ගිහින් photo එක computer upload කරන්න විතරයි ඕන.

කරලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා...




මේ තියෙන්නෙ තියන template ටිකක්. මේ එකක් select කලාම අපිට අපේ photo එක තියෙන්නෙ කොහේද කියලා තෝරල upload කරන්න විතරයි තියෙන්නේ...


 මතක ඇතුව image size එකට Regular දෙන්න..

ඔන්න එහෙනම් මම යනවා ඔයාලත් කරලම බලන්නකො වැඩෙ කොහොමද කියල...

මට සප් එකක් දෙන්න කැමතිනම් ම්ගෙ site එකට සෙට් වෙන්න Like එකකුත් දාලම යන්න ඈ...

Facebook එකේ තියන photo, album පිටින්ම download කරමුද...


ඔන්න ඉතින් මම අද නියම වැඩක් කියල දෙන්නයි හදන්නෙ..
ඔන්න ඉතින් ඔයාලට fb එකෙන් bf,gf හරි සෙට් වුනා කියන්නකො :)
දැන් ඉතින් ඔයාලට එයාගෙ 4tos ඔක්කොම බා ගන්න හිතෙනවනෙ නේ :) ඔය කිවුවට මාත් ඔහොම තමා :P
ඊට පස්සෙ ඔයාල මොකද කරන්නෙ එයාගෙ ac එකට ගිහින් එක එක photo එකට ගිහින් save as දෙන එකනේ... එතකොට ඉතින් එපා වෙනව නේ..

හැබැයි ඉතින් මම නම් කරන්නෙ මෙහෙම....

අද මම ඔයාලට album පිටින්ම download කරන්න පුලුවන් විදියක් කියන්නම්කෝ...

                                           මුලින්ම මේ link එකට යන්නකෝ......


fb එකට log වෙලා අලුත් tab එකකින් මෙතනට යන්නකෝ...
එතකොට කිසිම කතාවක් නෑ කෙලින්ම යන්න පුලුවන්....







ඒතකොට මෙහෙම 1ක් එයි එකෙන් Continue කරන්න...











ඊට පස්සෙ එන වින්ඩො එකෙන් Login with  facebook කියන එක කිලික් කරන්න..




මෙතන අහනවා ඔය download කරන්නෙ ඔයාගෙ photo ද නැත්නම් යාලුවගෙද කියලා. යාලුවගෙනම් යාලුවගෙ නම type කරන්න....



ඊටපස්සෙ ඉතින් අවශ‍‍‍‍‍‍ය album එක තොරල Download කරගන්න එච්චරයි....


වැඩෙ හරිනෙ එහෙනම් ඔන්න මං ගියා ඈ ................

අමතක නොකර Like එකක් දාල මගේ  site සාමාජිකයෙක් වෙලාම යන්න ඈ...

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc