Friday, March 8, 2013

ඔබේ පරිගනකය පට්ට Slow ද.. එහෙනම් මෙන්න විස්දුමක්..


ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද කියන්න යනදේ මට පහුගිය දවස් ටිකේ ගොඩාක් වද දීපු සිද්දියක් නිසා එකට විසදුමක් හොයනකොට හම්බුනු දෙයක්... ගොඩක් වැදගත් නිසා ඔයාලටත් කියන්න හිතුන... ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ.....


Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල ගොඩක් අය කියනවා මම අහල තියනවා.අත් විදලත් තියනව...

ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා...

01. desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා..
02. computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා..
03. harddisk එක fragment වී ඇති නිසා..
04. system file damage වීම නිසා..
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා..
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා..
07. hard disk එක full වීම නිසා..
08. Harddisk එකේ memory dumps ඇති නිසා..
09. registry අවුල් සහගත නිසා..
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා..

 හ්ම් හිම් බය වෙන්න එපා මෙවට විසදුම් කියන්න තමයි දැන් හදන්නෙ...

 Disk clean up සහ Disk defragment

මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 7.23GB ක space එකකුත් වැඩි වුනා.


Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 2GB විතර space එකකුත් එකතු වේවි....











මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට කිසිම අවුලක් වෙන්නෙ නෑ....




Disk Defragment



මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ..



ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා... බලන්න දෙයක් නෑ මම කරල බැලුවනෙ වැඩෙ 100% ශුවර්...

ඔන්න එහෙනම් මම කැපෙනව... මතක් කරල follw පාරක් දාල like එකක් එහෙම් දාල යන්ඩ ඈ..


Monday, March 4, 2013

Express Files_Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංග බා ගමුද....



තින් කොහොකස්ටිහොදින් නේද... ගොක් කාලෙකින් ඔන්මැක්බාන්යක් අව..දන්යාමේනැතුබැරි Software එකක් වෙනියි.... කිලන්කො මේ මොකක්කිල.......


ඔයාලා දන්නවනේ පරිගණක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ විවිධ අංශ වලට විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා කියලා. එත් මේ හැමෝටම යම් අවස්ථාවා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා මට විශ්වාසයි මේ ලිපිය කියවන ඔයත් මේ ගැටලුවට අනිවාරෙන්ම මුහුණ දීලා තියෙනවා....

ගැටලුව තමා මේ හැම මෘදුකන්ගයක්ම අපිට නොමිලේනම් ලබාදෙන්නේ නෑ අපිට ඒ සදහා මුදල් ගෙවිමට සිද්ද වෙනවා. ඉතින් 3න්වන ලෝකයේ රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ ඉන්න අපි කොහොමද මේ හැමදේම දහස් ගණන් දීලා මිලදී ගන්නේ මෙන්න මේ ගැටලුව නිසා ගොඩක් වෙලාවට අපි අසරණ වෙනවා...

අපි ඉතින් ඕකට විසදඳුමක් විදිහට කරන්නේ අදාල වෙබ් අඩවියෙන් ඇත්හදා බැලීමේ නිකුත්කිරීම (Trial Version) Download කරගෙන කොහෙන් හරි Serial Number එකක් නැත්නම් Crack එකක් හොයාගෙන දානවා...


සමහර වෙලාවට ඒවා හොයන්න ඉතින් කට්ටිය Google එක පැය ගණන් පීරනවා. හරි එහෙමහරි කරලා අමාරුවෙන් හොයාගන්නවනේ, ඊට පස්සේ ඔන්න දැම්මහම ඉතින් එක්කෝ ඒක වැඩ නෑ නැත්නම් Crack එක Virus Guard එකෙන් අල්ලනවා...

හැබැයි මේ ලිපිය කියවන කිසිම කෙනෙක් අද ඉදන් මේ ගැටලුවට මුහුණ දෙයි කියල මම හිතන්නේ නෑ මොකද 100% ගකීමක් සහිතවම වැඩ කරන Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංගය එකම තැනකින් Clicks එකකින් Download කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය තමා " Express Files ". ඉතින් මේ මෘදුංගය අවශ්‍ය කරන අය පහලින් Download කරගන්න.


                                   Express Files මෘදුංගය මෙනින් බා න්න...




මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම්...
Comment එකක් දාලා Like කක් එහෙ දාලා යන්න හොදද....
 

Trail Software ජීවිත කාලෙම තියාගන්න...










ඉතින් කොහොමද කස්ටියම හොදින් නේද..... සෑහෙන කාලෙකින් තමා මෙ පැත්තෙ ආවෙ... ඔන්න ඉතින් මම අද මැක්ස බාන්ඩයක් අරගන ආව....

මෙන්න මෙතනින් බා ගන්නකෝ..  මෙතන කොටන්න...

 Time Stop නමෙන්ම තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..
මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට program file >Time stop වල තමා තියෙන්නෙ )

ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ කොහොමද කියලා......

ඔන්න එහෙනම් මම යනවා....
ඔයාලත් fllow පාරක් එහෙම දාල යන්ඩ ඈ....

Tuesday, February 5, 2013

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස්_Free News To Your Mobile Phone....





ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද.. ඔන්න ඉතින් අද තමා මේ පැත්තෙ ආවෙ.. මොකද අදනෙ ඩයලොග් එකෙන් අපිට ස්පීඩ් එක දෙන්නෙ... :P ගනන් ගන්න එපා ඔන්න අද කියන්න යන්නෙ ඔය මොබයිල් ෆොන් එක සම්බන්ද දෙයක් ගැන.. රටේ ලෝකෙ වෙන දෙවල් ගැන දැනගන්න කැමති අයටනම් මෙක ගොඩක් වැදගත් වෙයි ඔන්න ඈ....
 මෙක මට කිවුවෙ මගේ යාලුවෙක් ඔන්න ඒ දේ මම ඔයාලත් කියල දෙන්න යන්නෙ..

ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter.. වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.


1. මුලින්ම ඔබ Twitter. .ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up. වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා දී Activate phone click කරන්න.



 

ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. 
එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.



3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත යුතු වේ. උදාහරණ වශයෙන්
Hiru News , Ada derana, Daily Mirror, වැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.

4. ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.




ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත.......
 
ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් කරල බලන්නකෝ...
කරල බලල වැඩෙ කොහොමද කියල එහෙම යන්ඩ ඈ....
 
පුලුවන්නම් ලයික් එකක්.... ෆලෝ පාරක් එහෙම දාල යන්ඩ ඈ.....


 
 

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc