Wednesday, January 2, 2013

USB PEN එක වෙනුවට DVD එක බාවිතා කරමුද.....






ඉතින් කොහොමද යාලුවනේ...මුලින්ම කස්ටියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ඔනනේ.. මෙ තමා 2013 මගේ පලවෙනි පොස්ට් එක....

අලුත් අවුරුද්දෙ ඔන්න මම අද සුපිරි වැඩ කෑල්ලක් අරගන ආව..

කොහොමද යාලගෙ USB PEN එක වෙනුවට DVD එකක් බාවිතා කරන්න පුලුවන් වුනොත් මරු නේද...







යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා ?

මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.
කොහොමත් ගොඩක් අය බාවිතා කරන්නෙ මේ OS නෙ.....


ඔන්න එහෙනම් වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි.....

මෙහෙමයි DVD එක හදාගන්නෙ........

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.

2. දැන් Burn files to disk using Windows explorer thooranna.


3. Disk එකට කැමති නමක් දෙන්න.


4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.


5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.


6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


Pen එකක් තරම් speed නම් නෑ ඒත් මොකද නේද වැඩෙ වෙනවනම්... ඔයාලත් මේ වැඩේ කරලම බලන්නකෝ....


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....


Sunday, December 30, 2012

නිවැරදිව PAYZA ගිණුමක් සාදා ගනිමු.....




 ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් අරගන අවා...

ඔබත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට කැමති කෙනෙක් නම් ඔයාට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා.


ඔයාල  උපයන මුදල් ලංකාවට ගෙන්වා හොද වගේම පහසු ක්‍රමයක් තියෙන්න ඔනි.ඒ කියන්නේ online bank account එකක් ඔයාලට තියෙන්න ඔනි.
එතකොට ඔයාල හොයන මුදල් එම account එක හරහා ලංකාවට ගෙන්වා ගන්න පුලුවනි.
මම අද කියන්න යන්නෙ සයිබරයේ තියන හොද ඒ වගේම විශ්වාසවන්ත online account එකක් වන PAYZA ගැන.
දැන් PAYZA කියලා හදුන්වන මෙය කලින් තිබ්බේ Alartpay කියන නමින්..මුලින්ම කියන්නම් PAYZA තුල ඇති මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රම දෙකක් තියනවා.

ඒ පිලිබදව විස්තර ඉදිරි පෝස්ට් එකකින් දාන්නම්..අද කියන්න කොහොමද නිවැරදිව PAYZA account එකක් සාදාගන්නෙ කියලා.


එහෙනම් පටන් ගමු..මෙන්න මෙතනින් PAYZA site එකට යන්නකෝ...
ඊට පස්සෙ sign up කරන්න ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එයි....






අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති. personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ..එතකොට මෙන්න මෙහෙම එකක් එයි.










අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ..
මතක තියගන්න මෙතන ඔබේ නිවැරදි තොරතුරු පමනක් ඇතුලත් කරන්න .මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. 
ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.
සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය verify කරන්න තියෙන්නේ..ඒ කියන්නේ ඔයාගෙ e-mail account එකට ලොග් වෙලා payza වලින් ආපු email එක ඕපන් කරල, ඒක ඇතුලේ තියන ලින්ක් එක ක්ලික් කරන්න. 
ඊට පස්සේ ඔයාගෙ email එකයි password එකයි ගහලා ලොග් වෙන්න. එතකොට මේ විදියට එයි. 







ඔන්න එහෙනම් account එකත් හදල ඉවරයි......
යාන්තම් ඇති තීන්ත ටිකත් ඉවරයි......


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....



Thursday, December 20, 2012

Game's CD Key රොත්තක් දැන්ම එන්න .....


ඉතින් කොහොමද යාලුවනෙ මෙන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් අරගන ආව එ මොකක්ද දන්නවද.... ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙම කියන්නෙ කොහොමද... මේ වගේ දෙයක් දෙනකොට ටිකක් අගේ කරල දෙන්න ඔනනෙ නේද... හ්ම් හ්ම් තරහ වෙන්න එපා හොදේ.... මෙක වැඩියෙන්ම වටින්නෙ ගේම්ස් ප්ලේ කරන යාලුවන්ට තමා.. 



එ මොකද දන්නවද මම දෙන්නෙ ගේම්ස් 100 කට ආසන්න CD key ටිකක් ම්ම්ම්ම්ම්ම්ම් ආසයි නේ.....
දැන් ඉතින් CD key හොය හොයා හැමතැනම යන්න ඔනෙ නැහැනෙ.... 


ඔන්න එහෙනම් කතාව නවත්තල වැඩේට බහිමුකො....

ඔන්න මම නිකමට වගේ මෙතනට 2,3 ක් දාන්නම් කො.....

Need for Speed 3: Hot Pursuit [game, cd key, serial number]
----------------
8249-7EE3-84EW-TXGT


Need For Speed 5: Porsche Unleased [game, cd key, serial number]
----------------
14077-BUSY-CODA-CALF-BIFF
14077 BUSY DUNK BEAN FROG
14077-BUSY-HEED-GONE-FALL
14077-TOYS-PORK-SHOP-TEST
14077-TOIL-RULE-FIRE-TEND


Need for Speed 6: Hot Pursuit 2 [game, cd key, serial number]
----------------
2C7L-HZKL-3VNA-JJZF
8249-7EE3-84EW-TXGT
9YGT-BX7S-S6GS-PBNQ
XTJY-7PS2-CAJ2-A7EX
WUQ3-4ALW-BM23-DU6B

ම්ම්ම්ම්ම්ම්ම්ම් බය වෙන්න එපෝ... මෙන්න මෙතනින් ඉතුරු ටික බා ගන්නකෝ.....

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ

එහෙනම් ඉතින් ඔන්න මම ගියා මම හිතනව මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල.. 
ගොඩක්ම ඉතින් අපේ ගේම්ස් ගහන යාලුවන්ට තමා....


ලයික් පාරක් ,ෆලෝ පරක් එහෙම දාල මට සහයෝගයක් දීලම යනන ඈ.. ජය වේවා..!!!!!!!





Wednesday, December 19, 2012

USB PORTS වලට PASSWORD එකක් දාගන ඩේටා උස්සන හොරුන්ගෙන් ආරක්ශා වෙමු...





ඔන්න මම අද කියල දෙන යන්නෙ තමන්ගේ පරිගණකයේ USB Ports සදහා password එකක් දමා ගන්න ආකාරය පිලිබදවයි. ඉතින් එය බොහෝ දෙනෙකුට වැදගත් වේවි. ඔබේ පරිගණකයේ ඇති රහස්‍ය සහ ඉතා පවුද්ගලික, වැදගත් කිසිදු දෙයක් ඔබගේ පරිගණකයෙන් USB එක හරහා කිසිම අයෙකුට ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.....

ඒ “MyUSBOnly” කියන තවත් එක්  software එකක්. ඉතින් අපි එම මෘදුකාංගයේ ඇති ගුණාංගයන් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලමු.


Features of MyUSBOnly: 

Prevent data loss while you are away from home or computer.
Stop information leakage such as documents, photos and videos.
Prevent un-trusted USB storage devices from various users.
Secretly log all USB connect and disconnect activity.
Get an email notification message when an unauthorized USB storage device is connected to your PC.


බාවිතා කරන ආකාරය_

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ MyUSBOnly  මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගන්න...

MyUSBOnly මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගැනීම සදහා පහත ලින්ක් එක මත ක්ලික් කරන්න...

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ


ඉන් පසු ඔබ සාමාන්‍ය software එකක් install කරනා අයුරින් පරිගණකයට ස්ථාපිත කරගන්න. 

එම ක්‍රියාවලිය අවසානයේ ඔබේ පරිගණකයේ system tray එකේ USB icon එකක් දැකගත හැකියි. එය මත ක්ලික් කර “General Setup” යන්න තෝරන්න....

අනතුරුව “Require Password” ලෙස සදහන් කර ඇති කොටුවට “0000″ (බිංදු හතරක්) ලබාදී “Allow” යන්න මත ක්ලික් කරන්න. (0000 මෙම මෘදුකාංගයේ default password එක වන අතර පසුව එය ඔබට අවශ්‍ය අයුරින් වෙනස් කරගත හැක.)



අනතුරුව පහල රුපසටහනේ අයුරින් නව window එකක් open වෙන අතර එහිදී ඔ‍බට අවශ්‍ය අයුරින් settings සකසාගත හැක.



 ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් ඔන්න වැඩෙ හරිනෙ... කරල බලන්නකො කොහොමද වැඩෙ කියල...


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc