Friday, October 5, 2012

WINRAR මරාගන කෑම....+ patch




 winrar ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් දන්න විදියට.... මොකද කස්ටියට crack,patch හන්ගන්න කියාපු බඩු කෑල්ලනෙ.....
අද මම කියලා දෙන්න යන්නෙ  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම නොමිලේ ගන්නේ කියලා...
වැඩි කතා ඔනෙ නෑ මුලින්ම සෙටප් එක පහලින් බාගෙන ලිහාගන ඉන්ස්ට්‍රොල් කරගන්න ...
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ patch කියන එක දෙපාරක් ක්ලික් කරන්න විතරයි...name එකට ඔයාල කැමති එකක් දෙන්න...

ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Saturday, September 29, 2012

අලුත් ෆිල්ම් එන්න කලින් බලනවනම් මෙන්න බඩු...




ද මම කියන්න යන්නෙ අලුත් ‍ෆිල්ම් නොමිලේ ඔන් ලයින් බලන්න පුලුවන් සුපිරි සයිට් එකක් ගැන.........

වැඩෙ කියන්නෙ අලුත් ‍ෆිල්ම් එකක් අවුට් උන ගමන් කොහොම හරි සයිට්  
එකට අප්ලොඩ් කරනවා අපිට ඉතින්  කල්ල මරේ. මුලින්ම DivX ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් 
කර ගන්න ඕන....
සෙටප් ඒක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
දැන් මෙතනින් සයිට් එකට ගිහින් එපා වෙනකම් බලන්න පුලුවන්..


ඔන්න එහෙනම් මම ගියා... ඔන්න අමතක කරන්නෙ නැතුව comment එකක් දාල යන්න ඈ..  :P

Saturday, September 22, 2012

ඔයාලගෙ 4n1ට Sinhala-English dictionary එකක් දාගන්න කැමතිද



මේක අපි කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ අපි කවුරුත් සුලු වශයෙන් හෝ දැනගෙන සිටිය යුතු දෙයක්. ඉතින් ඒ සදහා ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ. මෙහෙම හිතන්නකෝ,අපිට හදිස්සියේ ඉංග්‍රීසි වචනයක තේරුම සින්හලෙන් දැනගන්න ඕනි වෙනවා.ඒකට ඉතින් ශබ්දකෝශයක් ඕනි වෙනවා.හැමවෙලේම අපි අතේ ශබ්දකෝශයක් නෑනේ.ඒ උනාට අපි අතේ හැමවෙලේම තියෙන දෙයක් තමයි ජන්ගම දුරකතනය. ජන්ගම දුරකතනයෙන් මේ වැඩේ කරගන්න පුලුවන්නම් කොච්චර ලේසිද නේ.
ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන බලන්න කෝ..


මෙතනින් බා ගන්නකෝ...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Wednesday, September 19, 2012

Internet එකෙන් ටිවි බලමුද......







ආ ඉතින් කොහොමද ඔයාලට.... ඔන්න මම අද අරන් අවා අපේ යාලුවන්ට මරු සොෆ්ට් කෑල්ලක්... මෙකෙන්  ඔයාලට පුලුවන් ඔනෑම රටක චැනල් එකක් බලන්න... 
සුපිරි සොෆ්ට් එකක් තමා මෙක...
හැබැයි ඉතින් ඔයාලගෙ නෙට්1 ස්ලොව් නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ මොකද වෙන්නෙ කියල.. මටනම් ඊතින් 2ජිබි පැන්න ගමන් තරු පේනව......
හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාගන බලන්නකො......

ආ මෙතනින් බා ගන්න...
මෙතන කොටන්න...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc