Saturday, September 29, 2012

අලුත් ෆිල්ම් එන්න කලින් බලනවනම් මෙන්න බඩු...




ද මම කියන්න යන්නෙ අලුත් ‍ෆිල්ම් නොමිලේ ඔන් ලයින් බලන්න පුලුවන් සුපිරි සයිට් එකක් ගැන.........

වැඩෙ කියන්නෙ අලුත් ‍ෆිල්ම් එකක් අවුට් උන ගමන් කොහොම හරි සයිට්  
එකට අප්ලොඩ් කරනවා අපිට ඉතින්  කල්ල මරේ. මුලින්ම DivX ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් 
කර ගන්න ඕන....
සෙටප් ඒක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
දැන් මෙතනින් සයිට් එකට ගිහින් එපා වෙනකම් බලන්න පුලුවන්..


ඔන්න එහෙනම් මම ගියා... ඔන්න අමතක කරන්නෙ නැතුව comment එකක් දාල යන්න ඈ..  :P

Saturday, September 22, 2012

ඔයාලගෙ 4n1ට Sinhala-English dictionary එකක් දාගන්න කැමතිද



මේක අපි කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ අපි කවුරුත් සුලු වශයෙන් හෝ දැනගෙන සිටිය යුතු දෙයක්. ඉතින් ඒ සදහා ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ. මෙහෙම හිතන්නකෝ,අපිට හදිස්සියේ ඉංග්‍රීසි වචනයක තේරුම සින්හලෙන් දැනගන්න ඕනි වෙනවා.ඒකට ඉතින් ශබ්දකෝශයක් ඕනි වෙනවා.හැමවෙලේම අපි අතේ ශබ්දකෝශයක් නෑනේ.ඒ උනාට අපි අතේ හැමවෙලේම තියෙන දෙයක් තමයි ජන්ගම දුරකතනය. ජන්ගම දුරකතනයෙන් මේ වැඩේ කරගන්න පුලුවන්නම් කොච්චර ලේසිද නේ.
ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන බලන්න කෝ..


මෙතනින් බා ගන්නකෝ...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Wednesday, September 19, 2012

Internet එකෙන් ටිවි බලමුද......







ආ ඉතින් කොහොමද ඔයාලට.... ඔන්න මම අද අරන් අවා අපේ යාලුවන්ට මරු සොෆ්ට් කෑල්ලක්... මෙකෙන්  ඔයාලට පුලුවන් ඔනෑම රටක චැනල් එකක් බලන්න... 
සුපිරි සොෆ්ට් එකක් තමා මෙක...
හැබැයි ඉතින් ඔයාලගෙ නෙට්1 ස්ලොව් නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ මොකද වෙන්නෙ කියල.. මටනම් ඊතින් 2ජිබි පැන්න ගමන් තරු පේනව......
හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාගන බලන්නකො......

ආ මෙතනින් බා ගන්න...
මෙතන කොටන්න...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Saturday, September 15, 2012

Google Chrme එක ofline ඉන්ස්ටොල් කරන්න කැමතිද...



ඔන්න ඔයාලාට තවත් වැදගත් වන සොෆ්ට්වේයා එකක් අරගේන අවා. අපි කවුරුත් අන්තර්ජාලයේ ඇති යම් 
දෙයක් සේවිමට බාවිතා කරන්නේ යම් කිසි වේබ්බ්‍රව්සර් එකකි. මේ අතරින් ඉතා වේගවත් පහසුකම් සහිත 
බ්‍රව්සර් එකක් තමා ගුගල් ක්‍රොම් කියන්නේ. දැනට ලොකයේ බොහො දෙනා අන්තර් ජාලයේ සැරිසැරිමට 
බාවිතා කරන වේබ්බ්‍රව්සර් එකක් තමා මේක... 

මෙක ගොඩක් වැදගත් වෙන්නෙ මෙක ඔෆ් ලයින් ඉන්ස්ටොල් කරගන්න පුලුවන් ඔයාලට....
ඉදිරියෙ දී නවත් බ්‍රවුසර් දෙන්නම් කො...



එහෙනම් වැඩි කතා ඔනෙ නැ මෙන්න බා ගන්නකෝ....
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha  

එහෙනම් ඔන්න අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
කැමතිනම් බැනල හරි යන්න ඈ........



Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc