Saturday, September 15, 2012

U TORRENT ටොරන්ට් වේගයෙන් බාන්න කියාපු බඩ්ඩ...

ඔන්න තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා ටොරන්ට් ගැන ගොඩාක් අය දන්නවානේ අපිට Film එකක්,Sofware එකක් වගේ තවත් බොහො දේ මේ ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව තියනවා මේ 

සදහා අපිට ටොරන්ට් ඩවුන්ලොඩ්කරගැනිමට සොෆ්ට්වේයා එකක් අවශ්‍ය වේනවා වැඩේට ඔන තරම් සොෆ්ට්වේයා තිබුනත් එවා අතරින් වැඩි පුරම භාවිතා කරන්නේ u torrent,bit torrent  වැනි සොෆ්ට් වේයායි.u torrent මේ අතරින් එකක් මම නම් හිතන්නෙ මෙක තමා ටොරන්ට් බාන්න හොදම software එක...


වැඩි කතා ඔනෙ නැ ඔයාල මේක දාලම බලන්නකො....
මෙතනින් බා ගන්නකො...මේක එච්චර ලොකු එකක් නෙමෙ.....

පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 



එහෙනම් ඔන්න  අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.... :p

Friday, September 14, 2012

USB වයිරස් අල්ලමු.....USB Disk Security + Crack



අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Crack  ඒක copy = past කිරිමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.

එහෙනම් වැඩි කතා නැතුව මෙන්න  මෙක බා ගන්නකො....


මෙතන කොටන්න..

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

crack එක කොපි කලාම මෙන්න මෙ විදියට තියෙයි ඈ...

ආ මතක තියා ගන්න crack එක කොපි කරන්න කලින් USB Disk Security මුදෘකාංගය ඔපන් වෙලා තියනවනම් මතක් කරල exit කරන්න... නැත්තම් වැඩෙ ගොඩ දා ගන්න බැරි වෙනව..





ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....






Thursday, September 13, 2012

Windows 7 Loader.... බලන්නකො වැඩෙ කොහොමද කියල...



ඔයාලත් කැමතිද මෙන්න මෙ විදියට ඔයාලගෙ කොමාගෙ Basic Information මෙන්න මේ විදියට වෙනස් කර ගන්න...ඒ විතරක් නෙමෙ ඔයාලගෙ වින්ඩොස් හොර කොපියක්නම් තියෙන්නෙ ඒක ජෙනුයින් කරගන්නත් පුලුවන්....
සුපිරි තමා...

මුලින්ම මෙක බා ගෙන ලිහාගන්න ඊට පස්සෙ මෙහෙම කරන්න....
මෙතන කොටන්න....

එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

  • ජෙනුයින් කරනවනම් කරන්න තියෙන්නෙ මෙක බා ගන ලිහාගන ඔපන් කරල install කරන්න විතරයි.. එතකොට කොමා රීස්ටාර්ට් වෙයි ඊට පස්සෙ වැඩෙ හරි... ඔයාගෙ හොර කොපිය ජෙනුයින් වෙලා තියෙයි...

  • Basic Information වෙනස් කරනවනම් වැඩි දෙයක් නැ ඔපන් කර ගත්ත..
  1. OEM ටැබ් එක තේරුව 
  2. අපිට වෙනස් කරන්න අවශ්ය ටික වෙනස් කලා.. 
  3. ආයෙත් Installation ටැබ් එකට ගිහින් install කරන්න 
  4. ඊට පස්සෙ කොමා රිස්ටාර්ට් කරාම වැඩෙ ගොඩ...

කරලම බලන්නකො ඔයාලත්...

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව    ඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි

 තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...



ඔයාලත් කැමතිද RAM එකෙන් උපරිම වැඩ ගන්න...



අපිට ඉතින් ඔය core i3 processors ගහපු 4GB රැම් ගහපු කොමාල නැහැනෙ.. 
යන්තමට පෙන්ටියම්4 එකක්නෙ තියෙන්නෙ..... ඉතින් ඔකේ වැඩ කරන්න ගියාම ඉබ්බගෙ පිටේ යනව වගෙ තමා..දැන් එහෙම නෑ මෙන්න එකට විසදුම...

FRESH RAM..
පරිගණක වල ram එක කියන උපාංගය optimize කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක තමයි මේක .. නිකන්ම නිකන් ෆ්‍රී වර්ෂන් එකක එහෙම නෙවෙයි  කෙලින්ම රෙජිස්ටර් වර්ෂන් එකම තමයි දෙන්නේ ..එ කියන්නෙ කී එකත් එක්කමයි මේක මම දෙන්නෙ....

මේක active කරන්නෙ මෙන්න මෙහෙම ඈ....





ඔයාලත් දාගනම බලන්නකෝ....
ආ මෙන්න මෙතනින් මේක බා ගන්න කෝ....
*****මෙතන කොටන්න....****
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc