Tuesday, September 11, 2012

NERO 11 අලුත් සංස්කරනයක් නිකුත් කරයි



ඔන්න යාලුවනි තවත් අලුත්ම සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා ඔයාලාට   NERO 11 ලොකයේ බොහො දෙනා අතර සිඩි රයිට් කිරිමට භාවිතා කරන සොෆ්ට්වේයා එකක් තමයි මේ. සැම වසරකම එම ආයතනය මගින් අලුත් සංස්කරනයක් නිකුත් කරයි. මේ එහි නවතම සංස්කරනයයි මේතෙක් කල් නිරො සොෆ්ට්වේයා එක භාවිතාකලේ සිඩි රයිට්කිරිමට වුවද මේවර නව සංස්කරනය තුලින් එය වැඩිදියුනු කර ඉදිරිපත්කොට ඇත එනම් මේම නිරො සොෆ්ට්වේයා එක මගින් සිඩි රයිට් කිරිමට අමතරව විඩියො එඩිටින්/මුවි මේකර්/ නිරො බර්නින් රොම් එක/ ෆොටො ඇල්බම් නිර්මානය/ මේවැනි අකාරයේ තවත් බොහො පහසුකම් රැසක් සහිතව මේවර නව සංස්කරනය එලිදක්වා ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක බාගන්න මේ සමග සිරියල් නම්බර් එකත් ඔයාලට හම්බෙනව.....

එහෙනම් මෙන්න බා ගන්න 



එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අදහස්  තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
   

Films හොයල හොයල ඇතිවෙලාද....

ලස්සන අකුරින් chat කරන්න comment කරන්න..





මෙකෙන් ඔයාලට පුලුවන් ලස්සන ලස්සන අකුරුවලින් type කරන්න... සුපිරි බාන්ඩයක්..මට මේක හම්බුනෙ නෙට් එකේ රවුමක් දානකොට...ඔයාලත් දාලම බලන්නකො......
ඕක install කරගන help click කරන්න වැඩ කරන විදිහ සිංහලෙන්ම තියනවා. 

මෙන්න මෙතනින් Fancy text  මෘදුකාංගය බාගන්න.

*****මෙතන කොටන්න..*******
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න...ඈ..... podisamantha

මතක තියාගන්න xp වල වැඩ කරන්නනම් Microsoft .NET Framework 3.5 තියෙන්න ඕනේ.

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
  

Netspeedmonitor මට දැනට හම්බවුන හොදම යුසෙජ් මිටර් එක.




මේන නියම බඩුවක්.

මේ තමා මම දැනට පාවිච්චි කරල තියන හොදම Netspeedmonitor  එක...
මෙක ගැන කියන්න දෙයක් නැහැනෙ නේද.. ඔයාල දවසකට කොච්චර mb ගානක් යුස් කරලද දැන් කොච්චර අප් ලෝඩ් වෙනවද ඩවුන්ලෝඩ් වෙනවද.... මාසෙට කොච්චර mb ගානක් යුස් කරලද කියල මෙකෙන් බලා ගන්න පුලුවන්...  මෙක ටාස්ක් බාර් එකෙ ඔන වෙලවක වැඩ.... ඔයාල නෙට් කනෙක්ට් කරපු ගමන් මෙයා වැඩ... හ්ම් හ්ම්
ඔයාලත් දාගනම බලන්නකො...කොහොමද වැඩෙ කියල...

ආ මෙන්න මෙතනින් බා ගන්නකො...
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න...ඈ..... podisamantha

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න... ෆ්ලො පාරකුත් දාන්න....

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc