Monday, September 10, 2012

Tera Copy_COPY වෙනව ස්පීඩ් මදිද .......



copy වෙන ස්පීඩ් එක මදිද එහෙනම් මෙන්න මැක්ස බාන්ඩයක්...
ඔනැම os එකකට වැඩ ඈ............


ඔයාලා දන්නවා ඇතිනේ වින්ඩෝස්වල ෆයිල් එකක් කොපි වෙන්න සෑහෙන්න දේවල් හොයන විත්තිය.
එයින් එකක් තමයි අපේ හාඩ් එකේ rpm එක .අනික තමයි අපේ කොමාගේ වෛරස් තියනවනම් ඒත් ස්ලෝ වෙනවා.අපි ඉතින් දඩ බඩ ගලා ෆයිල් ටික කොපි වෙන්න දුන්නට ඒටික ඇනලයිස් කරගන්නත් ටිකක් වෙලා යනවා.ඒවගේ හේතු නිසා තමයි ෆයිල් කොපි වන වේගේ අඩු.ඒක වලක්වන්න විවිධ සොෆ්ට්වෙයාර් වලින් පුළුවන්.මේ ටෙරා කොපි කියන එක තමයි ලංකාවෙ ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ...

එහෙනම් වැඩි කතා ඕනි නැහැ අපි වැඩේට බහිමුකො .......
දා ගන ගුණ දොස් කියන්නකෝ........

***** බා ගන්න මෙතන කොටන්න...... *****



පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න...ඈ..... podisamantha



එහෙනම් වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක 

කරන්න එපා හොඳේ........

ඔයාලත් කමතිද FB එකේ සි‍‍‍oහලෙන් වැඩ දාන්න.....




facebook එකේ සිoහලෙන් අකුරු ලියන්න කියාපු බඩු කෑල්ල...
වැඩි කතා ඔනෙ නෑනෙ.... එහෙනම් මෙන්න දැන්ම බා ගන්න....

මෙතන කොටන්න
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න... podisamantha

මේක ලිහාගන ඉන්ස්ටොල් කරල ඔපන් කරගන scoroll lock කී එක ප්‍රෙස් කරල type කරල බලන්නකො කොහොමඩ වඩෙ කියල...(කී බොර්ඩ් එකේ තියෙන්නෙ ඈ....වම් පැත්තෙ උඩම ඈ.... නැත්තම් එක හොයයි වරුවක්) 

ඔන්න එහෙනම් මම ගියා....comment එකක් දාල යන්න අමතක කරන්න එපා....

Sunday, September 9, 2012

ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද එහෙනම් මෙන්න විසදුම...



ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ....

එහෙනම් මෙන්න එකට විසඳුම 
වැඩි කතා ඕනි නෑ ඩව්න්ලෝඩ් කර ගන්නකො එහෙනම් මේක 



මෙක බා ගන ඉන්ස්ටොල් කරල වැඩ කලෙ නැත්තම් එ අයිකන් එක උඩ රයිට් කිලික් කරල Run As Administrator දෙන්න එතකොට වැඩ කරනවා ඈ........ හැමෝටම මෙහෙම කරන්න වෙන එකක් නෑ...



ඔයා මේක ඉන්ස්ටෝල් කරලා පෙන් ගහල මෙක ඕපන් කර ගන්න.ඊට පස්සසේ මේකෙන් ඔයාගෙ පෙන් එක සිලෙක්ට් කරල  ෆෝමැට් කර ගන්න වැඩිය මොකුත් නැ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ...

password එකක් ඉල්ලුවොත් මෙක දෙන්න = podisamantha


ඔන්න එහෙනම් මම හියා.....


comment එකක් දාල යන්න අමතක කරන්න එපා..

දෙන්න හදන්නේ වින්ඩෝස් 8 Consumer Preview එක දැන්ම බා ගන්න key එකත් එක්කම...



ඉතින් වැඩි කතාවක් එහෙම නෑ දෙන්න හදන්නේ වින්ඩෝස් 8 Consumer Preview එක 

32 Bit processor එකක් තියෙන අය දාගන්න 32 Bit එක 
64 Bit processor එකක් තියෙන අය දාගන්න 64 Bit එක 

එහෙනම් 32 Bit අය මෙන්න මෙතනින් ගන්න
http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-32bit-English.iso

64 Bit තියෙන අය මෙන්න මෙතනින් ගන්න
http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-64bit-English.iso

මේකට key එකක් ඉල්ලනවා එකට දෙන්න මෙන්න මේ key එක 
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J


එහෙනම් අපි ගියා හැබැයි තාම ඔරිජිනල් එක ඇවිල්ල නෑ මේක Preview Version එක
ඒත් අවුලක් නෑ මේක ගොඩාක් හොඳයි..
එහෙනම් මම හියා ඔන්න..

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc