TIGER_හැමදේම එකම තැනින්..

Pages

  • Home
  • Mobile Flash File
  • Software..
  • Windows වැඩ..
  • Tricks_එක එක වැඩ..
  • බ්ලොග් වැඩකැලි...
  • E mony_අන්තර්ජාලයෙන් මුදල්..
  • Fasebook වැඩ..
  • ඇන්ඩ්‍රොයිඩ් වැඩ කිඩ...
  • Player..
  • Virus Guard's..
  • Film's..
  • Game's..
  • Fun වැඩ..

widgets

Wednesday, December 19, 2012

(ALL IN ONE) MP3 CONVERT, RIP, MERGE, CUT, TAG EDIT AND RECORD සියල්ලම එකම මුදෘකාංගයකින් කරගන්න..





හායි ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද ඈ... ඔන්න මට හම්බුනා සුපිරි බාන්ඩයක්.... සුපිරි කිවුවෙ නිකන් නෙමෙ ඈ...මෙක Freeware සොෆ්ට්වෙයා එකක්.....

මෙකෙන් ඔයාලට  මුදෘකාංග කිහිපයකින් කරගැනීමට අවශ්‍ය වන සේවා රැසක් එකම Freeware එකකින්.මේකේ නම MP3 Toolkit.මෙම මුදෘකාංගය දැනට Windows සදහා පමණක් නිකුත්ව ඇත.මෙහි විශේෂත්වය වන්නේ මුදෘකාංග රැසක් බාවිතා කර කරගැනීමට අවශ්‍ය වන audio converting,merging MP3 files,rip an audio CD,Tag editing,Record යන සේවා සියල්ලම මෙම මුදෘකාංගය ඔස්සේ කරගැනීමට හැකිවීමයි.එසේම මෙය 100% ක් Freeware මුදෘකාන්ගයක්.මෙහි තවත් විශේෂත්වක් වන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා මුදෘකාන්ගයක් වීමයි.(10MB)

මම නම් හිතන්නෙ ඔයාලට මෙක ගොඩක් වටින බාන්ඩයක් .......


MP3 Toolkit Applications Include:



MP3 Converter
You can convert audio file formats between standard MP3 audio and WMA, WAV, OGG, AAC and more. It can also extract the audio stream from popular video formats like MP4, FLV, AVI etc.




CD to MP3 Ripper
The audio CD contains audio tracks (.cda) files which cannot be copied to use directly. CD to MP3 Ripper will help you to rip the audio from CD to MP3, WMA, APE or WAV for common players.




MP3 Tag Editor
With this program you will be able to edit MP3 tag information in batch mode. It supports all ID3v1 and ID3v2 versions. Also, the editor will allow you to edit album photos and lyrics.




MP3 Merger
Got some cool audio parts to combine? MP3 Merger can merge & combine your several FLAC, MP3, OGG and WAV audio files to a complete single audio file.




MP3 Cutter
Using MP3 Cutter to make ringtones is a good choice. It can cut a specific time audio piece from a song. It also has the ability to cut a part of music from a video file, or a movie.




MP3 Recorder
It allows you to record any sound from your micphone directly to standard MP3 format, and no length limitation. If your sound card supports analog, you can record the stream audio also.




ඔන්න එහෙන්ම් මෙකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියල දැනගත්තන්...... මෙක සම්පුර්නයෙන්ම නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක් නිසා ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනව... හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාලම බලන්නකො වැඩෙ කොහොමද කියල... ඔන්න ලින්ක් එක පහලින් තියනව බා ගන්නකො....

MP3 Toolkit බා ගන්න මෙතන කොටන්න...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 

Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.



at 7:50 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Winrar Password වලට පාස්වර්ඩ් දාලද.. එහෙනම් මෙන්න විසදුම..







ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් අරගන ආව...


ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....

මෙතනින් යන්න....

ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.

ඒක Download කරලා extract කරලාබලන්න. ආයෙත් password ඉල්ලන එකක් නෑ..


ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ ඔයාලත් කරලම බලන්න්කෝ...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 
Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.

at 7:25 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Tricks_එක එක වැඩ..

වැඩි පුර Facebook යන අයට සුපිරි Web Browser එකක්..Rockmelt





ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මට නියම වෙබ් බ්‍රවුසර් එකක් හම්බුනා ඔයාලට ඉතින් facebook කියපුවම ඊට වඩා දෙයක් නැහැනෙ...ම්ම්ම්ම්ම්ම්ම් තරහ ගියාද ඔයාලට නෑ නේද මම එහෙම කිවුවෙ මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ ඔයාලට facebook යනකොට ගොඩාක් වැඩ ගන්න පුලුවන් බ්‍රවුසරයක්... ආයෙ කියන්න දෙයක් නැ මෙකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙනව කියල මම දන්නව ...... හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ අපි වැඩෙට බහිමුකො එහෙනම්............

මෙහි ඇති වාසි..

1. Google chrome වල පෙනුමට 95% සමාන වීම.

2. Facebook chat තීරුවක් ඇති නිසා අප Facebook සමග නැති විටෙක වුවද online සිට chat කළහැකි වීම. (Facebook messenger වැනි ගැජට් අවශ්‍ය නොවීම)

3. Facebook වල Friend requests, messages, Notifications අප Facebook සමග නැති විටෙක වුවද ලැබීම.

4. පහසුවෙන් Facebook messages යැවීමේ හැකියාව.

5. පහසුවෙන් Friends profile ඇතුළු ගොඩක් දේවල් බැලීමේ හැකියාව.

6. Google chrome වල වැඩකරනා සියලුම extensions, Settings ඇතුළු 100% ක් දේ මෙහිදී වැඩ කිරීම.


මේකේ නම තමයි Rockmelt

මෙතනින් බා ගන්නකෝ...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල ඩෙන්න ඈ

Install කලාට පස්සේ open කරන්න.


එතකොට ඔයාගේ Facebook username එකයි password එකයි අහවි. ඒ දෙක දීලා sign in වෙන්නකෝ.


දැක්ක නේද වෙනස..


දැන් ඔයාට වම් පැත්තේ උඩ Friend requests, messages, Notifications පෙන්නාවි.






දකුණු පැත්තෙන් Facebook chat list එක පෙන්නාවි. ඒක ඔයාට කැමති පැත්තකට දාගන්න පුළුවන්.







ඉක්මනට facebook යාලුවෝ හොයන්න පුළුවන් Address bar එකේ අපට අවශ්‍ය කෙනාගේ නම type කළාම.







වෙනදා වගේ Facebook හරහා මේ වැඩේ කරන්න ඕනේ නෑ.


ඒ විදියට යාළුවගේ නම Address Bar 1 type කළාම ඒ යාලුවෙක්ගෙ නම උඩට mouse එක ගෙනියන්නකෝ..




දැක්ක නේද, මෙතනින් ඔයාට පුළුවන් ඒ යාලුවගේ Profile එක බලන්න, Wall එකට කැමති දෙයක් දාන්න වගේම ගොඩක් ඉක්මනට message යවන්නත් පුළුවන්. (මේ වැඩේ normal විදියට කරන්න ගියොත් ඔයාට තේරුමක් නැතුවම page 2,3 කට යන්න වෙනවා)






ඔයා දැනට use කරන ඕනෑම extension එකක් ඔයාට මේකේ run කරන්නත් පුළුවන්.........

ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් මෙක දාලම බලන්නකො....

ඔන්න එහෙනම් මම ගියා.... ලයික් පාරක් , ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීල යන්න අමතක කරන්න එපා ඈ............


at 7:25 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Fasebook වැඩ.., Tricks_එක එක වැඩ..

Thursday, December 6, 2012

ඔයාලගෙ කොමාට අවශ්‍ය drivers පටස් ගාල බා ගන්න_3DP CHIP



තින් කොහොමද කස්ටිය ආ.... මෙන්න ඔයාලගෙ කොමාගෙ drivers හොයන ගැටලුවට මම ගොඩක්
ලේසි පහසු උත්තරයක් හොයා ගත්ත.... මට මේක දුන්නෙ පිස්සෙක්... හා හා කලබල වෙන්න එපා
පිස්සෙක් කිවුවෙ පරිගනක පිස්සෙක්..... මගෙ හොද යාලුවෙක් ඒ තාමා අකිල ඉස්සර වෙලාම ඌට
තැන්කිවු කියල ඉන්න ඔනනෙ..

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ අපි වැඩෙට බහිමුකෝ...

මේ වැඩේට අපිට ඔනේ වෙන්නෙ සැහැල්ලු සොෆ්ට් එකක්......
ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
ඒ තමා 3DP CHIP
හ්ම් මුලින්න්ම මේක බාගන්නකෝ...

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඊට පස්සෙ මේක බාගන ලිහාගන ඔයාලගෙ කොමාට දා ගන්න......
 ඒක ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....ඈ........




ඊට පස්සෙ ඔයාලට ඔන කරන drives ඔතනින් පෙන්නනව....
ඔයාලට ඔන කරන එක මත ඔයාල click කලාම.....>>>>>
 ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....


මේ පහල තියෙනවා වගේ.............



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි....... 100% වැඩෙ ශුවර්.....ඈ.......

ඔන්න එහෙනම් මම යනඩ කියල..
මම හිතනව ඔයාලට මෙ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල.. 

එහෙම වුනානම් comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....

at 8:05 AM 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)
Related Posts Plugin for WordPress, Blogger...

අද දවස....

Now Online

කියවපු මුලු පිටු ගණන...

මගේ බ්ලොගිය කියවපු අය...

Flag Counter
Powered by Jasper Roberts - Blog

මගේ පිරිවර......

AD

Search_අවශ්‍ය ලිපි ඉක්මනින් හොයාගන්න..

Blog Archive

  • ▼  2023 (1)
    • ▼  February (1)
      • ▼  Feb 10 (1)
        • BandiCam Fully Activete + keymaker Screen Recordi...
  • ►  2019 (1)
    • ►  March (1)
      • ►  Mar 09 (1)
  • ►  2014 (8)
    • ►  October (3)
      • ►  Oct 28 (2)
      • ►  Oct 27 (1)
    • ►  May (1)
      • ►  May 25 (1)
    • ►  January (4)
      • ►  Jan 20 (3)
      • ►  Jan 13 (1)
  • ►  2013 (42)
    • ►  November (1)
      • ►  Nov 07 (1)
    • ►  June (2)
      • ►  Jun 12 (1)
      • ►  Jun 01 (1)
    • ►  May (10)
      • ►  May 31 (1)
      • ►  May 30 (2)
      • ►  May 11 (1)
      • ►  May 10 (3)
      • ►  May 05 (2)
      • ►  May 02 (1)
    • ►  April (13)
      • ►  Apr 09 (5)
      • ►  Apr 08 (1)
      • ►  Apr 07 (3)
      • ►  Apr 06 (1)
      • ►  Apr 05 (2)
      • ►  Apr 02 (1)
    • ►  March (5)
      • ►  Mar 14 (1)
      • ►  Mar 13 (1)
      • ►  Mar 08 (1)
      • ►  Mar 04 (2)
    • ►  February (1)
      • ►  Feb 05 (1)
    • ►  January (10)
      • ►  Jan 18 (1)
      • ►  Jan 09 (3)
      • ►  Jan 06 (1)
      • ►  Jan 05 (4)
      • ►  Jan 02 (1)
  • ►  2012 (71)
    • ►  December (11)
      • ►  Dec 30 (1)
      • ►  Dec 20 (1)
      • ►  Dec 19 (4)
      • ►  Dec 06 (2)
      • ►  Dec 05 (3)
    • ►  November (12)
      • ►  Nov 18 (2)
      • ►  Nov 12 (1)
      • ►  Nov 09 (3)
      • ►  Nov 06 (3)
      • ►  Nov 04 (3)
    • ►  October (16)
      • ►  Oct 21 (5)
      • ►  Oct 18 (2)
      • ►  Oct 16 (3)
      • ►  Oct 13 (1)
      • ►  Oct 09 (2)
      • ►  Oct 06 (1)
      • ►  Oct 05 (2)
    • ►  September (32)
      • ►  Sep 29 (1)
      • ►  Sep 22 (1)
      • ►  Sep 19 (1)
      • ►  Sep 15 (3)
      • ►  Sep 14 (1)
      • ►  Sep 13 (2)
      • ►  Sep 11 (9)
      • ►  Sep 10 (6)
      • ►  Sep 09 (8)

ජනප්‍රිය ලිපි......

  • කවුරු මොනව කිවුවත් පට්ට වයිරස් ගාඩ් එකක් ......
    මේක තමා මගේ 1st post එක ආ.... යාලුවනේ කොහොමද මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට වයිරස් ගාඩ් එකක් මේකෙන් Slow වෙන්නෙත් නෑ කොම් ඒක ඒ වගේම නියමෙට ...
  • මෙන්න අපි බලාගන උන්නු windows 10 Technical Preview ISO ඒක....
          ඔන්න අපි ගොඩක් අය කලෙක ඉදන් බලාගෙන හිටිය windows 10 ප්‍රිවිව් ඇවිත් තියෙනවා එක අපිට direct බාගන්න පුළුවන්. ඉතින...
  • Mobile Partner 2014 මෙන්න උණු උණුවෙම...
      Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද Mobile Partner මෘදුක...
  • Android App Run pc_ඔයාල කැමතිද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න...
    මෙන්න නියම බාන්ඩයක් අරන් ආව අද ඔයාල ඔයාලත් කැමති ඇතිනෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාගේ පරිගණකය භාවිතයෙන් වැඩකරවන්න.. ඉතින් අද මන් ඒ සොෆ්ට...

ad

Translate

About Me

SkyLine Mobile & PC
View my complete profile

Subscribe To

Posts
Atom
Posts
All Comments
Atom
All Comments

Wikipedia

Search results

www.helpworld.cc.cc