Tuesday, September 11, 2012

Windows 7 Genuine කරගමු...



කතා නැතුව වැඩේට බහිමුකො...
මම මුලින්ම මෙහෙම කියවුව කියල බයවේන්න එප.අපි දැන් කරන්න යන වැඩේන් අපි ලෝකෙ ඉන්න ලොකුම හොරු වෙනව.
ඔය එකට කැමති නැත්නම් සල්ලි දිල ගන්න.
මම දාලතියන පොටො ඒකේ තියේන්නෙත් මම කරගත්තට පස්සේ තියන විදිහ.
කාටවත් අහුවේන්නෙ නැති වේන්න මේහෙමයි කරන්නේ.
බය වෙන්නෙ නැතුව මේහෙම කරන්නකො...

වින්ඩෝස් 7න් ඉන්ස්ටල් කරගන්න/නැත්නම් දැනට තියෙන හොර කොපියටදාගන්න ලැස්ති වෙන්න.
දැන් මේක ලිහාගෙන ඉන්ස්ටල් කරගන්න......

බා ගන්න මෙතන කොටන්න.....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

දැන් ඉතින් කොමා රිස්ටාට් වෙයි......ඊට පස්සෙ කොමා ඔන් වුනාම චෙක් කරල බලන්න මෙන්න මේ සලකුන
තියනවද කියල... නැතිවෙන්නනම් බැ...



දන්නවනෙ බලන හැටි දන්නෙ නැත්තම් comment එකක් දාන්න මම කියල දෙන්නම්...

ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....follow පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Monday, September 10, 2012

මෙන්න PC ඒකෙන් 3D Movies බලන්න සුපිරි ප්ලේයර් එකක්..




අපි හැමෝම කැමතිනේ අලුත් විදියට වීඩියෝ බලන්න.ඒ නිසා පොඩ්ඩක් අන්තර්ජාලේ පැත්තේ රවුමක් දාද්දි ලැබුණා මරු player එකක්.මේකේ නම Splash Pro Player.මේකත් දවස් 30ක අත්හදා බැලීමක් විතරයි දෙන්නේ...
එක විසදුම තමා මම පහතින් දාන Key එක පහත රූපයේ රතු පාටින් කොටු කරලා තියෙන තැන් දෙකට copy කරලා paste කරලා active කරාම දින 30ක් නෙවෙයි, හැමදාටම නොමිලේ තියා ගන්න පුලුවන්....

ඔන්න එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්නකො.

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 


Licensed_          podi samantha
Serial Key_       w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj





එහෙනම් වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොඳේ........

අලුත්ම AVG Internet Security 2012 එක 2018 වෙනකන්


මම අද ඔයාලට දෙන්න යන්නේ AVG Internet Security 2012 එක 2018 වෙනකන් කිසිම ගැටුළුවක් නැතුව... අපි සල්ලි වලට ගත්තා වගේම ඔර්ජිනල් එකක් විදිහට භාවිතාකරන විදිහ... කොහොමද නියමයිනේ.......
ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න.

avg 2012 Trial Version එක බා ගන්න මෙතන කොටන්න

ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු  :O.......

Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න ...

ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. 
මුලින්ම Internet Disconnect කරලා ඉන්න
Help ->  Activate -> මේ key එක දාන්න එතනට

8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED


ඊටපස්සේ  වැඩේ හරියටම හරිද කියල බලාගන්න Help -> About AVG -> License and Support මෙන්න මේකට ගිහින් බලන්න එතකොට මේ වගේ තිබ්බොත් වැඩේ ගොඩ...

එකම key එක විශාල ප්‍රමාණයක් භාවිත කරන විට යම අවස්ථා වලදී මම ඉහත ලබාදී ඇති key එක වැඩ නොකිරීමට ඉඩකඩ ඇත එසේ වුවහොත් මේ Keys භාවිතා කර බලන්න...


8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED

එහෙනම් ඔන්න මේක වැදගත් වුනානම් comment එකක් එහෙම දාල යන්න...

ඔයාගෙත් Friend Request Block කරලද...

 

Friend Request Block කරලා......



  1. මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ, ඔබ මුහුනු පොතේ ඉන්න අනෙකුත් සාමාජිකයන්ට දිගට හරහට Request කරගෙන ගියොත්, ඔයාගෙ Request Block කරනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි, :P මෙහෙම වෙන්නෙ මක් නිසාද? ඔබ විසින් යවන ලද Request එක, ලබන්නා, එනම් ඔබ මිතුරු දමක් ඇරබීමට අපේක්ෂා කරන පුද්ගලයා, ඔබේ Request එක Confirm කරන කරන තුරු එය FB එකේ පවතිනේනෙ Pending Request එකක් ලෙසිනි, ඔබ දිගින් දිගට Request මුදා හැරියොත්, ඒ ඇතැම් Request, Confirm වීමට යම් කාලක් ගත වෙනවා, මොකද ඒ Request එක Conform කිරීමට, ඒ පුද්ගලයා FB එකට Log වෙලා ඉන්න ඕනෙ, එහෙත් ඇතැම් අය හිතා මතා තමන්ට පැමිනෙන Request, Confirm නොකර සිටිනවා, මේ වෙලාවට ඔබගේ Pending Request ප්‍රමානට ටිකෙන් ටික ඉහල යනවා, සාමාන්‍ය විදිහට Pending Request 15ට වැඩි උවහොත්, ඔබ Facebook තුල අනෙකුත් Users ලට කරදර කාරී ලෙස හැසිරෙන විදිහට නම් කරනවා, එනම් ස්පෑම් කරනවා, එහිදී ඔබට Block කරනවා, එම Block එක සිදු කිරීමේදී ඔබට දැනුම්දෙනවා දින කාල සීමාවක්, එය ගෙවීයනකම් ඔබට නැවත Request කිරීමේ හැකියාවක් නොමැත, එව දින ගනන, දින 4ක් ප්‍රථම, ඉන්පසු දින 7, දින 14ක්, දින 30ක්, ඉන්පසු සදාකාලිකවම බ්ලොක් කරනවා.......


Friend Request Block එක Cancel කරගන්න පුළුවන්ද? 


  1. ඉතින් ඔබත් Request block වෙලාද, මෙහෙම උනොත්, ඔයාට ඔයාගෙ ගිනුමෙහි සිටින යහළුවන් අතරේ පමණක් පණිවිඩ යැවීමද සීමා වෙනවා, ඒ කිවේව, ඔබගේ ගිනුමේ මිතුරෙක්ව සිටින User කෙනෙකුට හැරෙන්න, වෙන කිසිදු User කෙනෙකුට ඔබට Request කිරීමේ හැකියාවත් නොමැත. ඉතින් මෙහෙම Block උනාම, ගොඩක් යාළුවො අපෙන් අහන්නෙ, මේ Block එක Cancel කරගන්න පුළුවන්ද? කියන්න තියෙන්න නම් මෙච්චරයි, මේ බ්ලොක් එක කිසි සේත් Cancel කරන්න බෑ....අවශ්‍ය විකල්ප විසදුම් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ලංකාවෙ නම් Facebook Users ලගෙන් වැඩි ප්‍රමාණය Mobile Users ලා තමයි ඉන්නෙ, ඉතින් මේ Mobile Users ලට පොඩි පිනා පාරක් තිබෙනවා, ඒ කිව්වෙ එයාලගෙ Request Block වීම ගොඩක් අඩුයි. ඔබ පරිගණකයෙන් Log වී Request කල වෙලාවට ඔබගේ Request Block කලොත්, එයට විකල්ප විසදුම් විදිහට Mobile එකෙන් Log වී ඔබගේ යහළුවන්ට Request කිරීමේ හැකියාව තිබෙනවා.




  • ඔන්න ඔයාලට වැදගත් වුනානම් comment එකක් දාල යන්න.... :P

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc