Wednesday, January 9, 2013

Adf.ly මගින් ලින්ක් ක්ලික් කර මුදල් උපයමු...


 

ඔන්න e money හොයන්න පුලුවන් තවත් විදියක් හොයාගන තමා මම ආවෙ... ඔයාල ගොඩාක් කැමතියිනෙ මේ වගේ ලිපි වලට නේද.... 

 Internet එකේ e money හොයන්න ක්‍රම වගයක් හොයද්දි මට මෙ sit එක හම්බුනේ. මේ Site එකේ නම තමයි adf.ly. මේ අඩවිය මගින් ඔයාට ඉතා පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකරන්න පුළුවන්...

adf.ly කියන්නේ කුමක්ද?

adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද..

හරි ලේසියි මෙතන කිලික් කරල ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ... නැත්තම් පහත බැන්ර් එක කිලික් කරල යන්න...





කොහොමද adf.ly මගින් url short කරන්නේ...

මතක ඇතිව Login වෙලා ඉන්න. ඒක ගොඩක් වැදගත්. නැතිනම් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ.


දැන් ඔයාට කෙටිකරන්න අවශ්‍ය ලින්කුව පහත රූපයේ පරිදි Shrink කරගන්න.





දැන් ඔබට කෙටි ලින්කුව ලැබේ. එම ලින්කුව ඔබගේ මිතුරන් අතරේ Share කර මුදල් ඉපැයීම ආරම්භ කරන්න.



මොනවගේ links ද short කරන්න පුළුවන්..


ඕනේම link එකක්, දිගු වුනත්, කෙටිවුනත් ගැටලුවක් නෑ.
United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php
ඉතින් ඔයාලට පුලුවන් ඒ ඒ රටවල අය ගෙන්වාගන්න...
ඒ ඒ රටවල අය ගෙන්වාගන්න උපක්‍රම යෙදීම ඔබේ අතේ පවතින්නේ...

ඔන්න එහෙනම් දන්න දේ කිවුව..... මම හිතනව මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල ... ඔයාලමට කරන උදවුවක් විදියට ලියික් එකක් එහෙම දාලා ෆලෝ පාරකුත් දාල යන්ඩ ඈ....



වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc