Monday, March 4, 2013

Express Files_Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංග බා ගමුද....



තින් කොහොකස්ටිහොදින් නේද... ගොක් කාලෙකින් ඔන්මැක්බාන්යක් අව..දන්යාමේනැතුබැරි Software එකක් වෙනියි.... කිලන්කො මේ මොකක්කිල.......


ඔයාලා දන්නවනේ පරිගණක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ විවිධ අංශ වලට විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා කියලා. එත් මේ හැමෝටම යම් අවස්ථාවා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා මට විශ්වාසයි මේ ලිපිය කියවන ඔයත් මේ ගැටලුවට අනිවාරෙන්ම මුහුණ දීලා තියෙනවා....

ගැටලුව තමා මේ හැම මෘදුකන්ගයක්ම අපිට නොමිලේනම් ලබාදෙන්නේ නෑ අපිට ඒ සදහා මුදල් ගෙවිමට සිද්ද වෙනවා. ඉතින් 3න්වන ලෝකයේ රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ ඉන්න අපි කොහොමද මේ හැමදේම දහස් ගණන් දීලා මිලදී ගන්නේ මෙන්න මේ ගැටලුව නිසා ගොඩක් වෙලාවට අපි අසරණ වෙනවා...

අපි ඉතින් ඕකට විසදඳුමක් විදිහට කරන්නේ අදාල වෙබ් අඩවියෙන් ඇත්හදා බැලීමේ නිකුත්කිරීම (Trial Version) Download කරගෙන කොහෙන් හරි Serial Number එකක් නැත්නම් Crack එකක් හොයාගෙන දානවා...


සමහර වෙලාවට ඒවා හොයන්න ඉතින් කට්ටිය Google එක පැය ගණන් පීරනවා. හරි එහෙමහරි කරලා අමාරුවෙන් හොයාගන්නවනේ, ඊට පස්සේ ඔන්න දැම්මහම ඉතින් එක්කෝ ඒක වැඩ නෑ නැත්නම් Crack එක Virus Guard එකෙන් අල්ලනවා...

හැබැයි මේ ලිපිය කියවන කිසිම කෙනෙක් අද ඉදන් මේ ගැටලුවට මුහුණ දෙයි කියල මම හිතන්නේ නෑ මොකද 100% ගකීමක් සහිතවම වැඩ කරන Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංගය එකම තැනකින් Clicks එකකින් Download කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය තමා " Express Files ". ඉතින් මේ මෘදුංගය අවශ්‍ය කරන අය පහලින් Download කරගන්න.


                                   Express Files මෘදුංගය මෙනින් බා න්න...




මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම්...
Comment එකක් දාලා Like කක් එහෙ දාලා යන්න හොදද....
 

Trail Software ජීවිත කාලෙම තියාගන්න...










ඉතින් කොහොමද කස්ටියම හොදින් නේද..... සෑහෙන කාලෙකින් තමා මෙ පැත්තෙ ආවෙ... ඔන්න ඉතින් මම අද මැක්ස බාන්ඩයක් අරගන ආව....

මෙන්න මෙතනින් බා ගන්නකෝ..  මෙතන කොටන්න...

 Time Stop නමෙන්ම තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..
මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට program file >Time stop වල තමා තියෙන්නෙ )

ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ කොහොමද කියලා......

ඔන්න එහෙනම් මම යනවා....
ඔයාලත් fllow පාරක් එහෙම දාල යන්ඩ ඈ....

Tuesday, February 5, 2013

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස්_Free News To Your Mobile Phone....





ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද.. ඔන්න ඉතින් අද තමා මේ පැත්තෙ ආවෙ.. මොකද අදනෙ ඩයලොග් එකෙන් අපිට ස්පීඩ් එක දෙන්නෙ... :P ගනන් ගන්න එපා ඔන්න අද කියන්න යන්නෙ ඔය මොබයිල් ෆොන් එක සම්බන්ද දෙයක් ගැන.. රටේ ලෝකෙ වෙන දෙවල් ගැන දැනගන්න කැමති අයටනම් මෙක ගොඩක් වැදගත් වෙයි ඔන්න ඈ....
 මෙක මට කිවුවෙ මගේ යාලුවෙක් ඔන්න ඒ දේ මම ඔයාලත් කියල දෙන්න යන්නෙ..

ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter.. වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.


1. මුලින්ම ඔබ Twitter. .ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up. වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා දී Activate phone click කරන්න.



 

ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. 
එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.



3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත යුතු වේ. උදාහරණ වශයෙන්
Hiru News , Ada derana, Daily Mirror, වැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.

4. ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.




ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත.......
 
ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් කරල බලන්නකෝ...
කරල බලල වැඩෙ කොහොමද කියල එහෙම යන්ඩ ඈ....
 
පුලුවන්නම් ලයික් එකක්.... ෆලෝ පාරක් එහෙම දාල යන්ඩ ඈ.....


 
 

Friday, January 18, 2013

Neobux මගින් අන්තර් ජාලයෙන් අසීමිතව මුදල් හොයමු...








මොකක්ද මේ Neobux කියන්නේ.?

Neobux කියන්නේ ලෝකේ තියන අංක 1 PTC එහෙම නැත්තන් Paid-to-Click වෙබ් අඩවිය. මෙතනදි අපිට මුදල් උපයන්න පුළුවන් Ad Click කිරීමෙන් පමණක් නෙවෙයි. ගොඩක් විදි තියනව. ඉතින් ඒ ක්‍රම සහ තවත් දේවල් කිහිපයක් ගැන පොඩි සාරාංශයක් පහල දැම්ම.
 

සාමජිකත්වය : නොමිලේ 
 බැනර් එකිලික් සාමාජිත්බා ගන්න..


 
 
 

ගෙවීම්..
1. Ad Clicking සඳහා : $0.001 සිට $0.02 දක්වා

2. Mini Jobs(Surveys-will take one minute only) සඳහා : $0.04 සිට $0.89 දක්වා - දිනකට සිදුකල හැකි Survey ගණන : Unlimited

3. Mini Jobs Bonuses : Standard Members-12% Golden Members -24%

4. AdPrizes : $0.25, $0.50, $1.00, $2.00, $5.00, $10.00, $25.00, $50.00 සහ Golden Memberships. (Upgrades)

5. Lottery : $120 per day

6. Rented Referrel : Standard Members $0.02 per day for each referral.(If you have 100 , thern earnings = 100*0.02= $2 per day.)
Golden Members $0.04 per day for each referral.
Number of Rented Referrals- Unlimited

7. Referral Commissions : Standard Members-12% Golden Members -24%


8. Neobux Forum- ක්‍රියාකාරී සාමජිකත්වය සඳහා $10 (සතියකට)

9. Minimum Cashout - $2

10. මුදල් ලබාගත හැකි ක්‍රම : Paypal , Payza , Netteller

මේ තියෙන්නේ Neobux මගින් මුදල් උපයන්න පුළුවන් සියලුම ක්‍රම. වෙන කිසිම වෙබ් අඩවියක් මගින් මෙතරම් ක්‍රම අපිට ලැබෙන්නෙ නෑ.
වැදගත්ම දේ තමයි මට 100%ක් වගකීමකින් කියන්න පුළුවන් ඔබ උපයන මුදල් ඔබට ලබාගත හැකි බවට.. Renting Referrals සහ Neobux Forum එක ගැන දැනගන්න පහල Posts කියවන්න. ඔබත් මේ ගැන උනන්දු නම් පහල බැනරය Click කරල ලියාපදිංචි වෙන්න.....


 





Neobux කියන්නේ  online මුදල්  හොයන්න පුලුවන් web site එකක්. මෙක100% ක්ම විශ්වාසී  Web Site එකක්   අපි හොයපු සල්ලි  මේ Payza Account එක ඔස්සේ  ඔයාලට ගෙදරට  Check මගින්  , Bank Wire හෝ Credit/Debit Card හරහා  හෝ bank  හරි ගෙන්වාගන්න පුළුවන්. මත් NEOBUX  එකෙන් මුදල් ලබගෙන තියෙනව.
මේ Bux (ptc sites) කියන Web Site වල තියෙන දැන්වීම් බලලා සල්ලි හොයන්න. අපි මේ neobux අඩවියේ ගිණුමක් හදාගත්තට, පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලා දෙන දැන්වීම් බලන්න. හැමදම දැන්වීම් බලන්න අමතක කරන්න එපා. එක්මනට සල්ලි හොයන්න අමරුයි. මුලදි මුදල් එන්නෙ හිමින්. එ හින්ද මගදි නවත්තන්න එපා. මට නම් හොද earning  එකක් තියෙනව. එක ඩිගට කලොත් ඔයලටත් හොද earning එකක් ගන්න පුලුවන්.

හරි දැන් මුලින්ම Register වෙන්න පහල Banners එක click කරන්න.

 

 

 

 

 01.Register මත click කරන්න.

 02. ෆෝරමය නිසි ලෙස සම්පුර්න කරන්න.

 username-මෙතන ඔයාට කැමති නමක් දාගන්න(ex-samanthabux)

password-මතක හිටින එකක් ගහන්න.
password confirmation- මෙතනත් ඒකම ගහන්න.
email- ඔයාගෙ ඊමේල් එක  (මේකට අලුත් එකක් හදාගන්න පුලුවන් නම් හොදයි දන්නැතිනම් මෙතනින් යන්න)
Referrer-මොකුත් කරන්න එපා
Birth  year-උපන්දිනය
verification code-ඉස්සරහ කොටුවෙ තියන අකුරු ටික ගහලා පහල ඉංගිරිසි කෑල්ල ඉස්සරහින් තියන කොටුව ඔබලා continue කරන්න.

 


 03. 

ඊටපසු ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ... එවිට email account  එකේ එම code  එක copy කර හිස් කො‍ටුවේ pasteකරන්න.








ඔයාලගේ email එකට අපු code එක copy past කරන්න.verfication code එක type කරලා finish registration මත click කරන්න..


login now මත click කරන්න..



04.. 
ඉන්පසු Logging සිලෙට් කර username, password යොදා account එකට ලොග් වෙන්න.
 ඔබ විසින් සාදගන්නා ලද neobux ගිනුමට ලොග් වූ පසු, view advertisement  යන්න click කර එහි ඔබට ලබාදීඇති ads  දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.



05.Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක.

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේ, ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.

 තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් ads click කර ඇතිවිට පමනි.

එක් add එකක් මත click කරවිට, එහි රතු පාට තිතක් ලැබේ , එය මත click කර add එක open කරන්න.

මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.
 හරි වැඩේ ඔය විදිහට හැමදාම log වෙලා කරන්න...නැත්තම් වැඩක් නෑ 
 තාමත් සාමාජිත්බා ත්තෙ නැත්තම්

 බැනර් එකිලික් සාමාජිත්බා ගන්න..


 



ආ කියන්න අමතක වුනා කම්මැලියොනම් මෙක කරන්න ඒපා මොකද මගදි නතර කලොත් කාලය අපරාදෙනේ..

මේ ලිපියට like පාරක් share පාරක් දාන්න...

බ්ලොගියේ හොඳම යාළුවෝ සෙට් එකට ඔබත් එකතුවෙන්න

අමතක කරන්න එපා..
 

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc