Thursday, October 18, 2012

මෙන්න අලුත්ම Adobe Photoshop CS6 එක.......


ඔන්න අද දෙන්න යන්නෙ කස්ටියට ගොඩක් වැදගත් වන සොෆ්ට්වැයර් කැල්ලක් Adobe.Photoshop.CS6 කොහොමද බා ගැන ඉන්ස්ටොල් කර ගන්නෙ කියලා.....
ෆොටො එඩ්ටින් වලට ඉතින් අපෙ කොල්ලො කෙලො ගොඩක් පවිචිචි කරන්නෙ Adobe Photoshop  නේ 1ක ඉතින් නම්බර් 1ස්ට් නෙ........
හරි මුලින්ම මෙ සොෆ්ට්වැයර් 1ක බා ගන්න දෙන්නෙ අපෙ ටොරන්ට් දෙයියන්ගෙන් තමා  100% වැඩ....


ඔන්න මුලින්ම බලා ගන්න සොෆ්ට්වැයර් 1ක ඉන්ස්ටොල් කරන්න ඔන System requirements ටික

•Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
•Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1
•1GB of RAM
•1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
•1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
•OpenGL 2.0–capable system
•DVD-ROM drive


Adobe Photoshop CS6
ඔන්න පහලින් බා ගන්න
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න....





ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Advanced SystemCar 6 ඔනෙද....+ Key



නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද මේ කියලා...ආයෙ මම අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ....

advanced-systemcare-6.....


ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් කියල කියන්නේ ලොකයේ තියෙන ,වින්ඩෝස් වලට තියෙන හොදම සහයක මෘදුකාංගයක්. Advanced SystemCare (formerly Advanced WinodwsCare Professional) තමයි තේරුම.මේක තමයි එයාලගේ 6 වෙනා සංස්කරණයේ අළුත්ම එක.
මේවා තමයි දාගත්තම ලැබෙන දේවල්..
• Designed for the latest Windows system environment. Gives your PC better speed and reliability
• Powerful Hard Drive Defrag and Optimization
• Next-generation Registry Deep Clean and Optimization
• Automated Working in the Background
• Defends PC Security with Extra Protection
• Quick and Extensive Clean-up for Hard Drives
• Keeps Your PC Running at Peak Performance
• Fixes Multiple System Errors
කලින් එකට වඩා මෙහි ඇති විශෙෂතා..
Added Full Support for Windows 8
Added More Language Support
Updated Database for Surfing Protection
Updated Database for Driver Manager
Updated Database for Privacy Sweep
Improved User Interface
Fixed General Bugs
හාඩ් වෙයාර් අවශ්‍යතා..
  • 1 GHz processor or faster processor
  • 512 MB of RAM
  • 100 MB of free hard disk space

දැන් මේක ඕක අය මෙතනින් බාගන්න

මේකේ වටිනාකම ඩොලර් 29.99 හරියට අපි සෙරෙප්පු ගන්න ගියා වගේ තමයි ගනන.
මෙන්න මේ key ටික දාල බලන්නකො...

CC52B-28CB1-DAF12-A96D6

හැබැයි දාන්න කලියෙන් ඉන්ටනෙට් සම්බදතාවය විසින්දි කරලා ඉන්න හොදේ........ නැත්තම් ඉතින් වැඩෙ හරියන්නෙ නෑ ඔන්න....

advanced-systemcare-5..... එක ඔනෙනම් මෙතනින් ගන්න...



ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Tuesday, October 16, 2012

Opera offline ඉන්ස්ටොල් කරගන්න..+..අලුත්ම Opera 12




ලෝකයේ දැනට ජනප්‍රියතම වෙබ් බ්‍රවුසර් 5ක් තියනවනේ.ඒ අතරින් ඔයාලා කැමති  මොන වෙබ් බ්‍රව්සරයද?
එක්කෙනෙක් කියයි ක්රෝම් කියලා,තව කෙනෙක් කියයි ගිණි නරියා,තවත් අය ඔපෙරා කියලත් කියාවී.ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි මයික්‍රොසොෆ්ට්ලගේ ,ජනේලෙත් එක්ක ලැබෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලටනම් කැමති නැතුව ඇති....නේද....
හරි දැන් ඒ වල් පල් වලින් වැඩක් නෑ. දැන් මං මේ කියන්න හදන්නේ ඔපෙරා කියන වෙබ් බ්‍රවුසරය ගැන තමයි.ඔපෙරා කිව්වම ඔයාලට වින්ඩෝස් සමග වැඩ කරන වෙබ් බ්‍රවුසරය ට වඩා ඔයාලා කැමති මොබයිල් වෙබ් බ්‍රවුසරයක් විදියට පාවිච්චි කරන්නනේ.ඒකට එක හේතුවක් තිබුනා මොකද ඔපෙරා සමාගම වෙනස්වන වෙබ් තාක්ෂණය සමග වේගයෙන් වෙනස් නොවීමයි.මුලින් එය ඉතා හොද කාර්යක්ෂම තාවයක් පෙන්නුවත් පසුව එය අඩු වී යාමයි..
ඔක්කොටම කලින් ඔපෙරා වෙබ් බ්‍රවුසරයේ ඉතිහාසය ගැන පොඩි හැදින්වීමක් කරන්නකෝ.මේ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මුලින්ම ආවේ 1994 දී ඔපෙරා 1 කියලා.එය මුලින්ම හැදුවේ ටෙලෙනෝර් (telenor)කියන  නෝර්වේජියානු සමාගමක් විසින්ය.ගොඩක් සමාගම් වගේ මෙම සමාගමෙන් වෙන් වී   1995 දී ඔපෙරා සොෆ්ට්වෙයාර් කියලා නව සමාගමක් මගින් මෙය වැඩි දියුණු කරන ලදී.මෙහි දෙවන සංස්කරණය වන ඔපෙරා 2 ක 1996 දී නිකුත් කරන ලදී.එහෙත් මෙම සංස්කරණය වින්ඩෝස් සමග පමණක් ධාවනය විය.1998 දී ජංගම උපකරණ මත ධාවනය වන සංස්කරණය නිකුත් විය.2000 වසරේදී ඔපෙරා 4 නිකුත් විය. එය ඔනෑම මෙහෙයුම් පද්දතියක් මත ධාවනය විය.ඉන් පසු ඔපෙරා සංස්කරණය ඇඩෝන සමග ධාවනය වන පරිදි වැඩිදියුණු කරමින්ම ඔපෙරා 5 ලෙස 2000 වසරේදීම නිකුත් විය.ඉන් පසු ඔවුන් සාර්ථක සංස්කරණයක් ලෙස නැවත එළි දත්වන ලද්දේ 2005 වසරේදී නිකුත් කරන ලද ඔපෙරා 8.5ය.ඉන් පසු ඔපෙරා 9.1 සහ 9.5 යන සංස්කරණ දෙක 2006 වසරේදී නිකුත් වියතමෙහි විශේෂත්වය වන්නේ ෆියිෂින්ග් හා මැල්වෙයාර් වලට එරෙහිව වැඩකිරිමට ඔපෙරා වෙබ් බ්‍රවුසරයට හැකි විය.ඔපෙරා 10.5 ජාවා ස්ක්‍රිප්ට් වලට සහය දක්වන ලෙස වැඩි දියුණු කරන ලදී.10.10 ලෙස මෙය 2009 දෙසැම්බර් මස නිකුත් විය.2010 දෙසැම්බර් 16 වන දින බොහෝ වෙනස් කම් සහිතව ඔපෙරා 11 නිකුත් විය.මෙය ලොව පුරා මිලියන 6.7 දෙනෙකු බාගත කරගෙන තිබුණි.මෙය තමයි ඔපෙරාවල උච්චම අවධිය ලෙස සැලකෙන්නේ.

ඉන් පසු වසර 2 කකට ආසන්න කාලයකට පසු ගිය දා එනම් 2012 ජුනි 14 වෙනිදා ඔපෙරා 12 නිකුත් විය.මෙය ඔබ කලින් අත් විදි ඇති ඔපෙරාවල ඇති සුමට හා වේගවත් ඉන්ටර්නෙට් අත් දෑකිම තවත් වර්ධනය කිරීමකි.අපි කවුරුත් දන්න දෙයක් තමයි අපේ රටේ වගේ මන්දගාමී (හැබැයි දුරකතන සමාගම් එසේ කියන්නේ නැත) අන්තර්ජාල සබදතා ඇති අයට ඇති ටර්බෝ ඇඩෝනය ක්‍රියාත්මක කලහැක.එය පැරණි ඔපෙරා වලට වඩා මෙහි කාර්යක්ෂම තාවය වැඩිය.එමෙන්ම හැමදාම ඇසට ප්‍රියඋපදවන පෙනුමක් ගත් ඔපෙරා,මෙම නව සංස්කරනය තුල විශාල තීම්(themes) එකතුවක් ඇත.එමෙන්ම ඔබට අවශ්‍ය ආකරයට ද පසුබිම වෙනස් කම් කරගත හැක.
තවත් අළුත් අත් දැකීමක් ලෙස මෙතුවක් කල් 32 bit වලට පමනක් සහය දක් වූ ඔපෙරා මෙම 12 වන සංස්කරණය සමගින් 64bit වලටද සහාය දක්වයි.මෙය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්දති දෙක සදහාම වලංගුය.එමෙන්ම webgl සහ flash වලටද හොදින් සහයා දක්වයි.එමෙන්ම පරිගණකයේ දෘඩාන්ග සමගද හොදින් වැඩ කටයුතු කල හැක.ඔබේ profile picture එකක් upload කරන වා වෙනුවට වෙබ් කැමරාව මගින් එවලේම ඡායාරූප ගැනීමේ පහුසුවද දලසා ඇත.එමෙන්ම html5 සහ drag n drop සහයද දක්වයි.එමෙන්ම css3 සහයද ඇතුලත් විය.
හ්ම් හ්ම් කතා ඇති.... මෙතනින් බා ගන්නකෝ...
  1. මෙතනින් Opera (offline Install)

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 

මෙකටනම් ඉතින් ඉන්ටෙර්නෙට් නැතුව බෑ ඔන්න......





ඔයාලගෙ කොමා ස්ලෝ ද එහෙනම් මෙන්න Advanced SystemCare + Key



සාමාන්‍ය යෙන් ටිකක් කල් යනකොට අපේ කොමාව ස්ලෝවෙනවනේ.ඒ වගේම අපේ ජනේලය කියන්නනේ ෆයිල් මිස්න් වෙන ඒවා වැඩි මෙහෙයුම් පද්දතියක්නේ.ඒක නිසා iobit කියන සමාගම තමයි මේක හදලා තියෙන්නේ.....මෙකෙන් ඔයාලගෙ Junk file මකල දානව.. shortcut fix කරල දෙනව.. disk එක ක්ලීන් කරනව ඔය වගෙ තව වැඩ ගොඩාක් කරල දෙනව....
මෙකෙන් ඔයාලගෙ කොමාගෙ ස්පීඩ් එක ආරක්ශා කරල දෙනව.. මරු බඩු කෑල්ල...
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙතනින් බා ගන්නකො බලන්නකො වැඩෙ කොහොමද කියල ඈ....
මෙක දා ගත්තට මදිනේ key එකක් එහෙම ඉල්ලුවොත් නේද..... හා හා කලබල වෙන්න අපා මෙන්න එකට විසදුම මන් ගාව key එකකුත් තියනවා... ආ.......
 දා ගන්නකෝ....
94ABB-892A2-78B72-6DFD6
A000D-DEBFE-DDDE2-ACBBB 
D735F-51E93-1B1E4-C8AD4
ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc