Saturday, October 6, 2012

Gmail එකට එන Facebook Notification මල ඇනයක් නේද


Facebook එකවුන්ට් එකක් සාමාන්‍යයෙන් බොහෝ දෙනා හදන්නේ email account එකක් භාවිතා කරලනෙ..
Email එකවුන්ට් එක පාවිච්චි කරනවා බොරු.. මොකද ඉතින් දන්නවනෙ වෙන දේ...Facebook 
නොටිෆිකේෂන් එනවා එපා වෙනකන් ..

තමන්ගේ වෙන වැඩකට ගන්නත් බැහැ ඒ ඉ මේල් එක .. 
ඕකට ඉතින් .. මොනවා කරත් හරියන්නේ නැහැනේ..දවස ගානේ ඩිලීට් කරන්නත් බැහැ ...
මම නං මේක කලේ Gmail  එකවුන්ට් එකක..අනික්  mail එකවුන්ට් වලත් පුළුවන්ද දන්නෙ නැ.. කරලම බලන්නකො......
ආ කියන්න අමතක වුනනෙ මම මෙක හොයාගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්..... 

  1. මුලින්ම ඔයාගේ gmail එකවුන්ට් එකට ලොග් වෙන්න ..
    ඊට පස්සේ email .setting යන්න 
  2. ඊට පස්සෙ එන වින්ඩො එකෙන් filter කියන tab එක තෝරන්න...
  3. ඕක ක්ලික් කරාම පහත සඳහන් වගේ වින්ඩෝ එකක් එයි..එකෙන් crate a new filterකියන එක තෝරන්න(එන වින්ඩො එකෙ පහලම තියෙන්නෙ ඈ)
  4. ඔකේ from කියන තැනට  
    notification@facebookmail.com  කියලා දාන්න....
  5. ඊට පස්සේ  CREAT FILTER WITH THIS SEARCH  කියන එක ක්ලික් කරන්න 
    
7. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි
    ඕකෙන්  Skip the Inbox (Archive it) කියන එකට හරිය දාන්න.
    ඊට පස්සේ ඔය CREAT FILTER කියන එකට එහා පැත්තෙන් එන 
    Also apply filter to _ matching conversations කියන එකට හරිය දාන්න ඊට පස්සේ 

    ඊට පස්සෙ නිල් පාටින් ඊතලයක් ගහල දක්වල තියන එක click කරලා  ලේබල් එකක්   
    තොරන්න .. මම තෝරාගත්තේ  WORK කියන labale එක .. 

     දැන් ඉතින්  creat filter කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ටිකක් වෙලා   
     ඉන්න..
     loading.... කියලා වැටිලා ටික වෙලා තිබිලා filter එක පෙන්නාවි .. දැන් ඉතින් 
     වැඩේ හරි..
     inbox එකේ facebook notification එකක්වත් නැහැ...



ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



Friday, October 5, 2012

Desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න




ආ යාලුවනේ සැහෙන කාලෙකින් නේද.... දන්නෙ නැද්ද ඉතින් Dialog 2gb නෙ තියෙන්නෙ අද 5 නෙ අද ඉතින් නටන්න තියන සන්නි ඔක්කොම නටනව...හ්ම් හ්ම් කතා ඇති මෙන්න මම සුපිරි බඩ්ඩක් ගෙනාව අද..
මෙක හදල තියෙන්නේ ඔයාලගේ desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න. හොර අල්ලගන්න කියාපු එක.මෙකෙන් නියම එල කොලිටි එකට එ වැඩේ කරගන්න පුලුවන්. මෙකේ වැඩේ කියන්නේ ට්ව් සහ අනික් එවගෙනුත් විඩියො , පින්තුර ගන්න පුලුවන්. මෙකේ තියෙන සෙටින් වලින් විඩියො එකේ කොලිටි එක වැඩි කරගන්න පුලුවන්.. බාගෙනම අත්හදා බලන්නකො..
serial key එකත් එක්කම තියනව ඔන්න..


මෙතනින් බා ගන්නකෝ....

 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න


ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



WINRAR මරාගන කෑම....+ patch




 winrar ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් දන්න විදියට.... මොකද කස්ටියට crack,patch හන්ගන්න කියාපු බඩු කෑල්ලනෙ.....
අද මම කියලා දෙන්න යන්නෙ  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම නොමිලේ ගන්නේ කියලා...
වැඩි කතා ඔනෙ නෑ මුලින්ම සෙටප් එක පහලින් බාගෙන ලිහාගන ඉන්ස්ට්‍රොල් කරගන්න ...
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ patch කියන එක දෙපාරක් ක්ලික් කරන්න විතරයි...name එකට ඔයාල කැමති එකක් දෙන්න...

ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc