Saturday, September 15, 2012

Google Chrme එක ofline ඉන්ස්ටොල් කරන්න කැමතිද...



ඔන්න ඔයාලාට තවත් වැදගත් වන සොෆ්ට්වේයා එකක් අරගේන අවා. අපි කවුරුත් අන්තර්ජාලයේ ඇති යම් 
දෙයක් සේවිමට බාවිතා කරන්නේ යම් කිසි වේබ්බ්‍රව්සර් එකකි. මේ අතරින් ඉතා වේගවත් පහසුකම් සහිත 
බ්‍රව්සර් එකක් තමා ගුගල් ක්‍රොම් කියන්නේ. දැනට ලොකයේ බොහො දෙනා අන්තර් ජාලයේ සැරිසැරිමට 
බාවිතා කරන වේබ්බ්‍රව්සර් එකක් තමා මේක... 

මෙක ගොඩක් වැදගත් වෙන්නෙ මෙක ඔෆ් ලයින් ඉන්ස්ටොල් කරගන්න පුලුවන් ඔයාලට....
ඉදිරියෙ දී නවත් බ්‍රවුසර් දෙන්නම් කො...



එහෙනම් වැඩි කතා ඔනෙ නැ මෙන්න බා ගන්නකෝ....
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha  

එහෙනම් ඔන්න අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
කැමතිනම් බැනල හරි යන්න ඈ........



Teller Of Future..අනාගතය කියන්නා...




ඔයාලා ගොඩක් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ ගැන දැන ගන්න... දැන් ඉතින් ඔයාල ඔය සාස්තර අහන්න තැන තැන යන්න ඔනෙ නෑ.. මම දෙන්න යන්නෙ ඔයාලට ඔයාලගෙ කොමාගෙන්ම ඔයාලගෙ අනාගතෙ ගැන දැන ගන්න පුලුවන් software එකක්.... කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...

මෙක බා ගන ලිහාගන ඉන්ස්ටොල් කරන්න..
ඊට පස්සෙ මෙකෙ තියන පැච් එක දා ගන්න ඊට පස්සෙ ඔයගෙ අනාගතෙ ඔයාලටම බලා ගන්න පුලුවන්....
මෙ font එක ඔයගෙ කොමාගෙ නැත්තම් මෙක බලන්න බැ එකත් මෙකෙ තියනව ඔන්න... දාගන්න හැටි කියල දෙන්න දෙයක් නැනෙ නේද...

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙන්න මේක බා ගන්න කො..
මෙන්න මෙතනින්........

මෙතන කොටන්න..
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 





එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ 

ඔන්න මම ගියා එහෙනම්....



U TORRENT ටොරන්ට් වේගයෙන් බාන්න කියාපු බඩ්ඩ...

ඔන්න තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා ටොරන්ට් ගැන ගොඩාක් අය දන්නවානේ අපිට Film එකක්,Sofware එකක් වගේ තවත් බොහො දේ මේ ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව තියනවා මේ 

සදහා අපිට ටොරන්ට් ඩවුන්ලොඩ්කරගැනිමට සොෆ්ට්වේයා එකක් අවශ්‍ය වේනවා වැඩේට ඔන තරම් සොෆ්ට්වේයා තිබුනත් එවා අතරින් වැඩි පුරම භාවිතා කරන්නේ u torrent,bit torrent  වැනි සොෆ්ට් වේයායි.u torrent මේ අතරින් එකක් මම නම් හිතන්නෙ මෙක තමා ටොරන්ට් බාන්න හොදම software එක...


වැඩි කතා ඔනෙ නැ ඔයාල මේක දාලම බලන්නකො....
මෙතනින් බා ගන්නකො...මේක එච්චර ලොකු එකක් නෙමෙ.....

පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 



එහෙනම් ඔන්න  අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.... :p

Friday, September 14, 2012

USB වයිරස් අල්ලමු.....USB Disk Security + Crack



අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Crack  ඒක copy = past කිරිමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.

එහෙනම් වැඩි කතා නැතුව මෙන්න  මෙක බා ගන්නකො....


මෙතන කොටන්න..

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

crack එක කොපි කලාම මෙන්න මෙ විදියට තියෙයි ඈ...

ආ මතක තියා ගන්න crack එක කොපි කරන්න කලින් USB Disk Security මුදෘකාංගය ඔපන් වෙලා තියනවනම් මතක් කරල exit කරන්න... නැත්තම් වැඩෙ ගොඩ දා ගන්න බැරි වෙනව..





ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....






Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc