Tuesday, September 11, 2012

ඔයාලගෙ ජoගම දුරකතනය පිලිබද ගොඩක් දේවල් දැන ගන්න



ඔයාලගෙ ජoගම දුරකතනය පිලිබද ගොඩක් දේවල් දැන ගන්න..
මෙන්න මේ code වලින් බලා ගන්න පුලුවන්....
හදපු දිනේ..?
ෆොන් මොඩ්ල් එක..?
තව ගොඩාක් දේවල්..
ඔයාල කරලම බලන්න කෝ.....
ඔන්න එහෙනම් code ටික....


NOKIA

1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක


Sony Ericsson

1. use joy and * like this
-> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව

2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්


Samsung Anroid

1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව


Samsung

1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම


Backberry

1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක.

එහෙනම් ඔන්න මේක වැදගත් වුනානම් comment එකක් එහෙම දාල යන්න...

NERO 11 අලුත් සංස්කරනයක් නිකුත් කරයි



ඔන්න යාලුවනි තවත් අලුත්ම සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා ඔයාලාට   NERO 11 ලොකයේ බොහො දෙනා අතර සිඩි රයිට් කිරිමට භාවිතා කරන සොෆ්ට්වේයා එකක් තමයි මේ. සැම වසරකම එම ආයතනය මගින් අලුත් සංස්කරනයක් නිකුත් කරයි. මේ එහි නවතම සංස්කරනයයි මේතෙක් කල් නිරො සොෆ්ට්වේයා එක භාවිතාකලේ සිඩි රයිට්කිරිමට වුවද මේවර නව සංස්කරනය තුලින් එය වැඩිදියුනු කර ඉදිරිපත්කොට ඇත එනම් මේම නිරො සොෆ්ට්වේයා එක මගින් සිඩි රයිට් කිරිමට අමතරව විඩියො එඩිටින්/මුවි මේකර්/ නිරො බර්නින් රොම් එක/ ෆොටො ඇල්බම් නිර්මානය/ මේවැනි අකාරයේ තවත් බොහො පහසුකම් රැසක් සහිතව මේවර නව සංස්කරනය එලිදක්වා ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක බාගන්න මේ සමග සිරියල් නම්බර් එකත් ඔයාලට හම්බෙනව.....

එහෙනම් මෙන්න බා ගන්න 



එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අදහස්  තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
   

Films හොයල හොයල ඇතිවෙලාද....

ලස්සන අකුරින් chat කරන්න comment කරන්න..





මෙකෙන් ඔයාලට පුලුවන් ලස්සන ලස්සන අකුරුවලින් type කරන්න... සුපිරි බාන්ඩයක්..මට මේක හම්බුනෙ නෙට් එකේ රවුමක් දානකොට...ඔයාලත් දාලම බලන්නකො......
ඕක install කරගන help click කරන්න වැඩ කරන විදිහ සිංහලෙන්ම තියනවා. 

මෙන්න මෙතනින් Fancy text  මෘදුකාංගය බාගන්න.

*****මෙතන කොටන්න..*******
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න...ඈ..... podisamantha

මතක තියාගන්න xp වල වැඩ කරන්නනම් Microsoft .NET Framework 3.5 තියෙන්න ඕනේ.

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
  

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc