Showing posts with label Software... Show all posts
Showing posts with label Software... Show all posts

Tuesday, October 16, 2012

Opera offline ඉන්ස්ටොල් කරගන්න..+..අලුත්ම Opera 12




ලෝකයේ දැනට ජනප්‍රියතම වෙබ් බ්‍රවුසර් 5ක් තියනවනේ.ඒ අතරින් ඔයාලා කැමති  මොන වෙබ් බ්‍රව්සරයද?
එක්කෙනෙක් කියයි ක්රෝම් කියලා,තව කෙනෙක් කියයි ගිණි නරියා,තවත් අය ඔපෙරා කියලත් කියාවී.ඒත් මම විශ්වාස කරන දෙයක් තමයි මයික්‍රොසොෆ්ට්ලගේ ,ජනේලෙත් එක්ක ලැබෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලටනම් කැමති නැතුව ඇති....නේද....
හරි දැන් ඒ වල් පල් වලින් වැඩක් නෑ. දැන් මං මේ කියන්න හදන්නේ ඔපෙරා කියන වෙබ් බ්‍රවුසරය ගැන තමයි.ඔපෙරා කිව්වම ඔයාලට වින්ඩෝස් සමග වැඩ කරන වෙබ් බ්‍රවුසරය ට වඩා ඔයාලා කැමති මොබයිල් වෙබ් බ්‍රවුසරයක් විදියට පාවිච්චි කරන්නනේ.ඒකට එක හේතුවක් තිබුනා මොකද ඔපෙරා සමාගම වෙනස්වන වෙබ් තාක්ෂණය සමග වේගයෙන් වෙනස් නොවීමයි.මුලින් එය ඉතා හොද කාර්යක්ෂම තාවයක් පෙන්නුවත් පසුව එය අඩු වී යාමයි..
ඔක්කොටම කලින් ඔපෙරා වෙබ් බ්‍රවුසරයේ ඉතිහාසය ගැන පොඩි හැදින්වීමක් කරන්නකෝ.මේ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මුලින්ම ආවේ 1994 දී ඔපෙරා 1 කියලා.එය මුලින්ම හැදුවේ ටෙලෙනෝර් (telenor)කියන  නෝර්වේජියානු සමාගමක් විසින්ය.ගොඩක් සමාගම් වගේ මෙම සමාගමෙන් වෙන් වී   1995 දී ඔපෙරා සොෆ්ට්වෙයාර් කියලා නව සමාගමක් මගින් මෙය වැඩි දියුණු කරන ලදී.මෙහි දෙවන සංස්කරණය වන ඔපෙරා 2 ක 1996 දී නිකුත් කරන ලදී.එහෙත් මෙම සංස්කරණය වින්ඩෝස් සමග පමණක් ධාවනය විය.1998 දී ජංගම උපකරණ මත ධාවනය වන සංස්කරණය නිකුත් විය.2000 වසරේදී ඔපෙරා 4 නිකුත් විය. එය ඔනෑම මෙහෙයුම් පද්දතියක් මත ධාවනය විය.ඉන් පසු ඔපෙරා සංස්කරණය ඇඩෝන සමග ධාවනය වන පරිදි වැඩිදියුණු කරමින්ම ඔපෙරා 5 ලෙස 2000 වසරේදීම නිකුත් විය.ඉන් පසු ඔවුන් සාර්ථක සංස්කරණයක් ලෙස නැවත එළි දත්වන ලද්දේ 2005 වසරේදී නිකුත් කරන ලද ඔපෙරා 8.5ය.ඉන් පසු ඔපෙරා 9.1 සහ 9.5 යන සංස්කරණ දෙක 2006 වසරේදී නිකුත් වියතමෙහි විශේෂත්වය වන්නේ ෆියිෂින්ග් හා මැල්වෙයාර් වලට එරෙහිව වැඩකිරිමට ඔපෙරා වෙබ් බ්‍රවුසරයට හැකි විය.ඔපෙරා 10.5 ජාවා ස්ක්‍රිප්ට් වලට සහය දක්වන ලෙස වැඩි දියුණු කරන ලදී.10.10 ලෙස මෙය 2009 දෙසැම්බර් මස නිකුත් විය.2010 දෙසැම්බර් 16 වන දින බොහෝ වෙනස් කම් සහිතව ඔපෙරා 11 නිකුත් විය.මෙය ලොව පුරා මිලියන 6.7 දෙනෙකු බාගත කරගෙන තිබුණි.මෙය තමයි ඔපෙරාවල උච්චම අවධිය ලෙස සැලකෙන්නේ.

ඉන් පසු වසර 2 කකට ආසන්න කාලයකට පසු ගිය දා එනම් 2012 ජුනි 14 වෙනිදා ඔපෙරා 12 නිකුත් විය.මෙය ඔබ කලින් අත් විදි ඇති ඔපෙරාවල ඇති සුමට හා වේගවත් ඉන්ටර්නෙට් අත් දෑකිම තවත් වර්ධනය කිරීමකි.අපි කවුරුත් දන්න දෙයක් තමයි අපේ රටේ වගේ මන්දගාමී (හැබැයි දුරකතන සමාගම් එසේ කියන්නේ නැත) අන්තර්ජාල සබදතා ඇති අයට ඇති ටර්බෝ ඇඩෝනය ක්‍රියාත්මක කලහැක.එය පැරණි ඔපෙරා වලට වඩා මෙහි කාර්යක්ෂම තාවය වැඩිය.එමෙන්ම හැමදාම ඇසට ප්‍රියඋපදවන පෙනුමක් ගත් ඔපෙරා,මෙම නව සංස්කරනය තුල විශාල තීම්(themes) එකතුවක් ඇත.එමෙන්ම ඔබට අවශ්‍ය ආකරයට ද පසුබිම වෙනස් කම් කරගත හැක.
තවත් අළුත් අත් දැකීමක් ලෙස මෙතුවක් කල් 32 bit වලට පමනක් සහය දක් වූ ඔපෙරා මෙම 12 වන සංස්කරණය සමගින් 64bit වලටද සහාය දක්වයි.මෙය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්දති දෙක සදහාම වලංගුය.එමෙන්ම webgl සහ flash වලටද හොදින් සහයා දක්වයි.එමෙන්ම පරිගණකයේ දෘඩාන්ග සමගද හොදින් වැඩ කටයුතු කල හැක.ඔබේ profile picture එකක් upload කරන වා වෙනුවට වෙබ් කැමරාව මගින් එවලේම ඡායාරූප ගැනීමේ පහුසුවද දලසා ඇත.එමෙන්ම html5 සහ drag n drop සහයද දක්වයි.එමෙන්ම css3 සහයද ඇතුලත් විය.
හ්ම් හ්ම් කතා ඇති.... මෙතනින් බා ගන්නකෝ...
  1. මෙතනින් Opera (offline Install)

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 

මෙකටනම් ඉතින් ඉන්ටෙර්නෙට් නැතුව බෑ ඔන්න......





ඔයාලගෙ කොමා ස්ලෝ ද එහෙනම් මෙන්න Advanced SystemCare + Key



සාමාන්‍ය යෙන් ටිකක් කල් යනකොට අපේ කොමාව ස්ලෝවෙනවනේ.ඒ වගේම අපේ ජනේලය කියන්නනේ ෆයිල් මිස්න් වෙන ඒවා වැඩි මෙහෙයුම් පද්දතියක්නේ.ඒක නිසා iobit කියන සමාගම තමයි මේක හදලා තියෙන්නේ.....මෙකෙන් ඔයාලගෙ Junk file මකල දානව.. shortcut fix කරල දෙනව.. disk එක ක්ලීන් කරනව ඔය වගෙ තව වැඩ ගොඩාක් කරල දෙනව....
මෙකෙන් ඔයාලගෙ කොමාගෙ ස්පීඩ් එක ආරක්ශා කරල දෙනව.. මරු බඩු කෑල්ල...
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙතනින් බා ගන්නකො බලන්නකො වැඩෙ කොහොමද කියල ඈ....
මෙක දා ගත්තට මදිනේ key එකක් එහෙම ඉල්ලුවොත් නේද..... හා හා කලබල වෙන්න අපා මෙන්න එකට විසදුම මන් ගාව key එකකුත් තියනවා... ආ.......
 දා ගන්නකෝ....
94ABB-892A2-78B72-6DFD6
A000D-DEBFE-DDDE2-ACBBB 
D735F-51E93-1B1E4-C8AD4
ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්


ඔයාලත් Firefox එක ඉන්ස්ටොල් කරන්න කැමතිද...



2003 අප්‍රේල් 03 වන දින ඇරඹ් මොසිල්ලා ඕරගනයිශේෂන් කියන ලාබ නොලබන ආයතනය විසින් තමයි මේ ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය තනන්නේ.මෙහි මූල්ම සංස්කරනය නිකුත් කලේ 2004 නොවැම්බර් 09 දින ය...version 1.0 ලෙස හැදින්විය.දැනට මෙහි පවතින ප්‍රධානම සංස්කරණය 14.0.1  එය ජූලි 17 වෙනිදින නිකුත් විය....

මෙන්න අලුත්ම එක.... 
ඔයාලටත් මෙක ඉන්ස්ටොල් කර ගන්න ඔනෙනම් මෙතනින් බා ගන්න....
ඔයාලට මෙක Offline ඉන්ස්ටොල් කර ගන්න ඔනෙනම් මෙන්න මෙතනින් ගන්න.. එතකොට ආයි ඉන්ටෙර්නෙට් ඔනෙ වෙන්නෙ නෑ දන්නවනෙ ඉතින් ආයෙ මම කියන්නෙ මොකටද නේ...
Firefox Setup 10.0.2 (offline installer
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 


ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Tuesday, October 9, 2012

(RECOVER) Shift+Delete ගහලා නැත්තටම නැති වුනාද.....?





අපි දන්නෙම නැතුව අපට අවශ්‍ය වටිනා File එකක් Delete වෙලා ගියොත් මොකද කරන්නෙ මාර ටොපිය තමා කරන්න දෙයක් නැ මොනව කරන්නද කියල හිත හදා ගන්න තමා වෙන්නෙ..
හා හා කලබල වෙන්න එපා එ ඉස්සර තමා එහෙම කලෙ ......
දැන් කරන්න තියෙන්නෙ මේ software එක දාගෙන ආයෙත් Recover කරන එකයි.
ලේසියි පහසුයි...........
මෙකෙන් ඔයාලට ඔනැම file එකක් අහපහු ගන්න පුලුවන්..සුපිරි බාන්ඩයක් තමා මෙක ඈ...


මෙ තියෙන්නෙ screen shot ටිකක්...

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැ..මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..



ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Friday, October 5, 2012

Desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න




ආ යාලුවනේ සැහෙන කාලෙකින් නේද.... දන්නෙ නැද්ද ඉතින් Dialog 2gb නෙ තියෙන්නෙ අද 5 නෙ අද ඉතින් නටන්න තියන සන්නි ඔක්කොම නටනව...හ්ම් හ්ම් කතා ඇති මෙන්න මම සුපිරි බඩ්ඩක් ගෙනාව අද..
මෙක හදල තියෙන්නේ ඔයාලගේ desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න. හොර අල්ලගන්න කියාපු එක.මෙකෙන් නියම එල කොලිටි එකට එ වැඩේ කරගන්න පුලුවන්. මෙකේ වැඩේ කියන්නේ ට්ව් සහ අනික් එවගෙනුත් විඩියො , පින්තුර ගන්න පුලුවන්. මෙකේ තියෙන සෙටින් වලින් විඩියො එකේ කොලිටි එක වැඩි කරගන්න පුලුවන්.. බාගෙනම අත්හදා බලන්නකො..
serial key එකත් එක්කම තියනව ඔන්න..


මෙතනින් බා ගන්නකෝ....

 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න


ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



WINRAR මරාගන කෑම....+ patch




 winrar ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් දන්න විදියට.... මොකද කස්ටියට crack,patch හන්ගන්න කියාපු බඩු කෑල්ලනෙ.....
අද මම කියලා දෙන්න යන්නෙ  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම නොමිලේ ගන්නේ කියලා...
වැඩි කතා ඔනෙ නෑ මුලින්ම සෙටප් එක පහලින් බාගෙන ලිහාගන ඉන්ස්ට්‍රොල් කරගන්න ...
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ patch කියන එක දෙපාරක් ක්ලික් කරන්න විතරයි...name එකට ඔයාල කැමති එකක් දෙන්න...

ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Saturday, September 15, 2012

Google Chrme එක ofline ඉන්ස්ටොල් කරන්න කැමතිද...



ඔන්න ඔයාලාට තවත් වැදගත් වන සොෆ්ට්වේයා එකක් අරගේන අවා. අපි කවුරුත් අන්තර්ජාලයේ ඇති යම් 
දෙයක් සේවිමට බාවිතා කරන්නේ යම් කිසි වේබ්බ්‍රව්සර් එකකි. මේ අතරින් ඉතා වේගවත් පහසුකම් සහිත 
බ්‍රව්සර් එකක් තමා ගුගල් ක්‍රොම් කියන්නේ. දැනට ලොකයේ බොහො දෙනා අන්තර් ජාලයේ සැරිසැරිමට 
බාවිතා කරන වේබ්බ්‍රව්සර් එකක් තමා මේක... 

මෙක ගොඩක් වැදගත් වෙන්නෙ මෙක ඔෆ් ලයින් ඉන්ස්ටොල් කරගන්න පුලුවන් ඔයාලට....
ඉදිරියෙ දී නවත් බ්‍රවුසර් දෙන්නම් කො...



එහෙනම් වැඩි කතා ඔනෙ නැ මෙන්න බා ගන්නකෝ....
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha  

එහෙනම් ඔන්න අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
කැමතිනම් බැනල හරි යන්න ඈ........



Teller Of Future..අනාගතය කියන්නා...




ඔයාලා ගොඩක් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ ගැන දැන ගන්න... දැන් ඉතින් ඔයාල ඔය සාස්තර අහන්න තැන තැන යන්න ඔනෙ නෑ.. මම දෙන්න යන්නෙ ඔයාලට ඔයාලගෙ කොමාගෙන්ම ඔයාලගෙ අනාගතෙ ගැන දැන ගන්න පුලුවන් software එකක්.... කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...

මෙක බා ගන ලිහාගන ඉන්ස්ටොල් කරන්න..
ඊට පස්සෙ මෙකෙ තියන පැච් එක දා ගන්න ඊට පස්සෙ ඔයගෙ අනාගතෙ ඔයාලටම බලා ගන්න පුලුවන්....
මෙ font එක ඔයගෙ කොමාගෙ නැත්තම් මෙක බලන්න බැ එකත් මෙකෙ තියනව ඔන්න... දාගන්න හැටි කියල දෙන්න දෙයක් නැනෙ නේද...

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙන්න මේක බා ගන්න කො..
මෙන්න මෙතනින්........

මෙතන කොටන්න..
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 





එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ 

ඔන්න මම ගියා එහෙනම්....



U TORRENT ටොරන්ට් වේගයෙන් බාන්න කියාපු බඩ්ඩ...

ඔන්න තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා ටොරන්ට් ගැන ගොඩාක් අය දන්නවානේ අපිට Film එකක්,Sofware එකක් වගේ තවත් බොහො දේ මේ ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව තියනවා මේ 

සදහා අපිට ටොරන්ට් ඩවුන්ලොඩ්කරගැනිමට සොෆ්ට්වේයා එකක් අවශ්‍ය වේනවා වැඩේට ඔන තරම් සොෆ්ට්වේයා තිබුනත් එවා අතරින් වැඩි පුරම භාවිතා කරන්නේ u torrent,bit torrent  වැනි සොෆ්ට් වේයායි.u torrent මේ අතරින් එකක් මම නම් හිතන්නෙ මෙක තමා ටොරන්ට් බාන්න හොදම software එක...


වැඩි කතා ඔනෙ නැ ඔයාල මේක දාලම බලන්නකො....
මෙතනින් බා ගන්නකො...මේක එච්චර ලොකු එකක් නෙමෙ.....

පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 



එහෙනම් ඔන්න  අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.... :p

Tuesday, September 11, 2012

FORMAT FACTORY ඔනම දෙයක් කැමති විදියට කන්වේට් කරන්න.



ඔනම දෙයක් කැමති විදියට කන්වේට් කරගන්න එකම තැනකින් Format Factory 2.90 දැන්ම අරගන්න 

මේකෙන් පුලුවන් ඔයාලාට ඔනම වර්ගයක සිංදුවක්/විඩියො එකක්/ෆොටො එකක් කැමති Format එකකට 

කන්වේට් කරගන්න කිසිම කරදරයකින් තොරව.....විඩියො එකක තියන විඩියො එක අයින් කරලා එහි 

තිබේන audio එක විතරක් අරගන්න එ වගේම ඔයාලා ලග තියන audio එකකට විඩියො එකක් ඇඩ් 

කරන්න මේ වගේ වැඩ ගොඩාක් තියනවා මේකෙන් කරගන්න පුලුවන්...

ඔයාලත් දාගනම බලන්නකො.. 

වැඩි කතා ඔනෙ නෑ..... ඔන්න බා ගන්න..

මෙතන කොටන්න

එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........

ඔන්න මම ගියා එහෙනම්....


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc