Monday, January 20, 2014

SLT Usage ලේසියෙන්ම බලා ගමු...

මෙකනම් ඉතින් ගොඩක් වැදගත් වෙන්නෙ අපෙ SLT වලින් නෙට් යන යලුවන්ට තමයි මෙ පොස්ට් එක මට හොයල දුන්නෙත් මගෙ SLT බාවිතා කරන යාලුවෙක් ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුනු නිසා ඔන්න මම එකට පොස්ට් එකක් දාන්න හිතුව..

SLT Usage Meter Add-on/Extension ගැන:-

ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා.මේ වැඩේට සාමාන්‍යයෙන් ලොකු දුරක් ගෙවාගෙන යන්න වෙනවා Usage එක බලන්න Password එක ගහන්නත් වෙනවා.ඒත් මේ කියන Add-on/Extension එක දාගත්තම ඔය කරදර ඔක්කොම නැතිවෙනවා. එක Click එකකින් Usage එක බලන්න පුළුවන් වගේම Password එක නැතුව User ID එක විතරක් පාවිච්චි කරලා Usage එක බලාගන්න පුළුවන්.

ඔයාට අවශ්‍ය User ID එකට මාරුකරගන්නෙ මෙහෙමයි..

(එන වින්ඩො එකෙන් Skip Ad කිලික් කරන්න)

හරි ඔන්න එහෙනම් වැඩෙ කරල බලන්නකො ඔයාලත් ඈ..

Pencil_ ඔනැම තැනක සිංහල ලියන්න ලේසියෙන්ම....

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයලට නියම බාන්ඩයක් අරගන ආව..
සාමාන්‍යයෙන් ඔයාලා සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මොනවගේ ක්‍රමයක්ද කියල හිතල බලන්නකො මම නම් එකට නියම බාන්ඩයක් පාවිච්චි කරනව එ මොකක්ද දන්නවද...
(පහලින් බා ගනකෝ)
මෙන්න මෙක..  serandibsoft.com එන වින්ඩො එකෙන් ස්කිප් ඇඩ් කිලික් කරන්න)
(pencil) කියන Unicode  Converter එක මේ මෘදුකාංගයේ නිර්මාණ කරු තමයි රුහුණු විශ්ව විද්‍යලයේ තුසිත මනතුංග.
මේ Software එක පාවිච්චි කිරීමෙන් තියෙන විශේෂ වාසි  අපි බලමු.
• ප්‍රධාන දේතමයි සිංහල Type කිරීමට කලයුත්තේ සිංග්‍රීසියෙන් Type කිරීම පමණයි .
• Windows 8 වලටත් වැඩ කරනවා.
•  මේ Software එක Open කලාට පස්සේ ඕනෑම් තැනක සිංහල Unicode Type කරන්න් ඔයාලට . Singlish වලින් Type කරනකොට පැත්තකින් aඔයාලට වසානයේ ලැබෙන සිංහල වචනය පෙන්වනවා. space එක ගැහුවාම වචනය සිංහලට පෙරලෙනවා.
pencil

•  සිංහල ඉඳලා ඉංග්‍රීසි වලට මාරු වෙනවානම් කරන්න් තියෙන්නේ Esc button එක ඔබන එක විතරයි.
• මේකෙ තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි English වල ඉඳලා සිංහල වලට මාරු වීමේදී Esc Button එක වැඩ නොකිරීම.
• මේකෙ තියෙන තව අවාසියක් තමයි සමහර අකුරු Type කිරීම සඳහා UCSC Real time Unicode Converter එකට වඩා වැඩි අකුරු ප්‍රමාණයක්  Type කිරීමට සිදුවීම.
• එහෙත් සමහරක් අකුරු UCSC Real time Unicode Converter එකට් වඩා පහසුවෙන් Type කරන්නත් මේමගින් පුළුවන්..
• UCSC Real time Unicode Converter එකට පුරුදු වෙච්ච කෙනෙකුටනම් මුලින් සමහර අකුරු Type කිරීමේ අපහසු තාවක් දැනේවි.
• මේ තියෙන්නේ Pencil Software එකේ Key map එක .
keymap
• type කරගෙන යන අතර තුර character map එක බලන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ පහල තියෙන පොඩි box එක උඩ right click කරලා ඒකෙ Key Map කියන එක Click කරන්න. දැන් අළුතෙන් ලැබෙන window එකේ පහල Show Advance KeyMap කියන Button එක Click කලොත් ඔයාලට පුළුවන් Full character Map එක බලාගන්න.
• විශේෂම් දේ  Ms Office වලදි පැන්සල පාවිච්චි කරනවානම් පහල Box එකේ තියෙන Unicode කියන එක  Ms Office වලට මාරු කරලා Office එකේ Font එක FMDerana,FMAbhaya,AM_Arjune වගේ font එකකට මාරුකරන්න ඕනෙ.
හරි ඔන්න එහෙනම් ඔයාලත් බා ගනම බලන්නකො වැඩේ කොහොමද කියල ඇ....

Android App Run pc_ඔයාල කැමතිද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න...

මෙන්න නියම බාන්ඩයක් අරන් ආව අද ඔයාල ඔයාලත් කැමති ඇතිනෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාගේ පරිගණකය භාවිතයෙන් වැඩකරවන්න.. ඉතින් අද මන් ඒ සොෆ්ට්වෙයා එකක් තමයි මේ ඔයාලට දෙන්න යන්නේ. ඔයාට Android Device එක නැත්නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි. එහෙනම් දාගෙනම බලන්නකො ඇ...

සොෆ්ට්වෙයා එකේ නම BlueStacks. මේක Freeware එකක් නිසා ඔයාට අවශ්‍ය නම් එයාලගේ සයිට් එකෙන් කෙළින්ම ගන්නත් පුළුවන්.
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්න.. (127mb)
(එන වින්ඩො එකෙන් skip ad කිලික් කරන්න)

අපිට මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙන් ඇප්ස් සර්ච් කරලා කැමති ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඒවගේම ඕක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඕනෙම .apk ෆයිල් එකක් ඩබල් ක්ලික් කරපු ගමන් මේ සොෆ්ට්වෙයා එක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා...
ඊට පස්සෙ අපිට ඕනෙ වෙලාවක භාවිතා කරන්න පුළුවන්...

හරි ඔන්න එහෙනම් මං යනෝ අයෙත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමුකො ඇ... :)

Monday, January 13, 2014

Popup Facebook Like Box ඔයාලගෙ Blog එකට දා ගමුද..

ආ කොහොමද යාලුවනෙ ඔන්න කාලෙකින් මන් අද අලුත් පොස්ට් එකක් දාන්න හිතුව දැන් පොස්ට් දාන්නත් කම්මැලි අනෙ.. එත් ඉතින් ඔන්න අද අලුත් දෙයක් අරගන ආව මෙ තමා  අපේ blog එකට Popup Facebook Like Box එකක් දාන විදිය ඔන්න කියවල බලන්නකො කොහොමද වැඩෙ කරගන්නෙ කියල ඈ......

ඉස්සෙල්ලාම ඔයාලගේ Blogger Dashboard එකේ ඒ කියන්නේ Control Panel එකේ Layout කියන Tab කොටසට යන්න. එතනින් ගිහින් බ්ලොග් layout එකේ ඕනිම තැනක තියන Add Gadget කියන තැනක් click කරලා HTML/Javescript Gadget එකක් එකතු කරන්න දෙන්න.

දැන් ඒ HTML box එකට පල්ලෙහා තියන Code ටික හරියටම Copy කරලා Paste කරන්න.

වැඩේ හරියටම කරන්න නම් Code ටික හරියටම තියෙන්න ඕනි.

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By FreewareHut

දැන් Facebook Page User Name කියලා රතු පාටින් දක්වලා තියන තැනට ඔයාගේ Facebook Fanpage එකේ Username එක එතනට දාන්න.
දැන් Gadget එක Save කරලා ඔයාගේ බ්ලොග් එකේ Preview එකක් බලන්න. එතකොට ඔයාලට Popup Like Box එක වැඩ කරනවා පෙනෙයි.

ඔන්න එහෙනම් වැඩෙ හරිනේ ඔයාලත් කරලම බලන්නකො ඈ ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමු එහෙනම් ජය වේවා ඔයාලට...

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc